Wadan
මෙම පිටුවට සාදරයෙන් පිලිගනිමි.🙏❤️
30/03/2024
උදේ දවල් රෑ නොබලා.
අප වෙනුවෙන් වෙහෙසෙන.
අප අනාගතය වෙනුවෙන් සිහින දකිනා.
තම දිවියේ දුක් කම් කටොළු ගැන නොසිතා.
අපේ දියුණුවම පතනා
දිවි රඟ මඩලේ නිහඬ වීරයා "
*ලහිරු කිරණට මැදිව
වැටෙන මොහොතක් පාසාම
නැගිටවමින් ඉදිරි ජීවන මං මාවතේ
ශිල්ප සතර ලබා දෙමින්
ජීවිතයේ සැනසුම ශිල්ප පමණක්
නොව දිවි ගමනේ
සැමදේ පුරුදු පුහුණු කල
අනාගත අවධි කල දිරියව දිනවන්නට
උපකාර කල
අප නුඹලා තුළින් වෙන්ව ගියද
මතකයන් හිත තුළ රැදි පවති.
ම්හිතලයේ වෙසෙන ගුරුමෑණිවරුන්ට , ගුරුපියවරුන්ට උපහාරයක් වේවා !
2023.10.06
🥰♥️💐*
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla