white opera

white opera

Share

White Opera/Nursery and Day Care Center

Photos from white opera 's post 11/05/2026

අම්මා කියන්නේ ජීවිතයේ පළමු ගුරුවරිය, පළමු මිතුරිය, පළමු ආදරය.
අපි වැටෙන හැම මොහොතකම අල්ලගන්න, ජයග්‍රහණයකදී නිහඬවම සතුටු වෙන්න,
දුකේදී හිත හදන්න ඉන්න ඒ උතුම් හදවතට අද උපහාරයක්. 💐
අම්මාවරුන්ගේ දිනයේ සුභ පැතුම්!
ඔබේ ආදරය, කැපවීම සහ අනන්ත සෙනෙහසට ස්තුතියි.
ඔබ ලෝකයේ වටිනාම තෑග්ගයි. ❤️

Photos from white opera 's post 27/04/2026

සියුම් මාංශුපේශි වර්ධනය සඳහා වු ක්‍රියාකාරකම් ❤🦋🦋

Want your school to be the top-listed School/college in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Badulla