Uva Science College
Official Fb Page ❤️
අවුරුදු උදානය 2025
05/02/2024
සඳුපමා සාවින්දි පත්මසිරි ගුරුතුමිය වෙනුවෙන් විද්‍යාලයෙන් ආදරණීය සුභ පැතුමක්..❤️
බ/ ඌව විද්‍යා විද්‍යාලයේ විද්‍යා ගුරුවරියක වන සඳූපමා සාවින්දි පත්මසිරි ගුරුතුමිය 2024 ජනවාරි 26-27 දිනයන් වලදී, තායිලන්තයේ බැංකොක්හි බැංකොක් ජාත්‍යන්තර වෙළඳ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (BITEC) භිරාජ් සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට (PACCON ) සහභාගි වූ අතර එයට සමගාමීව පැවත්වුන ආසියානු රසායන විද්‍යා ගුරුවරුන් පුහුණු කිරීම සහ ජාලකරණය කිරීමේ වැඩසටහනකට ද ඇය සහභාගි වුණා.
2023 ජූලි මස 18-19 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී ශ්‍රී ලංකා ද්විතීයික පාසල් විද්‍යා ගුරුවරුන් සඳහා පැවැත්වූ BBL-CST කුඩා පරිමාණ රසායන විද්‍යා පරීක්ෂණ (Small-Scale experiment ) පුහුණුව සඳහා සහභාගි වූ ගුරුවරුන් 100ක් අතරින් නව කුඩා පරිමාණ පරීක්ෂණ නිර්මාණය තරගයකින් අවසන් දසදෙනා අතරට සුදුසුකම් ලැබූ අප පාසලේ ගුරුතුමියට අනෙකුත් ආසියානු රටවල් සමඟ පුහුණුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වුණා.
ඉතින්,
අනාගතය විදු ඇසින් දකින දරුවන් වෙනුවෙන්, මුළු ලෝකයක් වෙනුවෙත් තව තවත් විශිෂ්ට ජයග්‍රහණයන් ලබා ගැනීමට සියළුම සුභපැතුමන් ඇයට ආශිර්වාදයක් වීම නොඅනුමානයි.❤️
- බ/ ඌව විද්‍යා විද්‍යාලය -
මෙවර අ.පො.ස.(සා.පෙළ) විභාගය උසස් ලෙස සමත් ඔබට ඌව විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීම සඳහා ඌව විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා ගණිත අංශය ආරාධනා කර සිටී.
ඒ සඳහා මෙහි දැක්වෙන Google Form සම්පූර්ණ කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු.
Google Forms: Sign-in Access Google Forms with a personal Google account or Google Workspace account (for business use).
Click here to claim your Sponsored Listing.
Contact the organization
Telephone
Website
Address
Haliela
Badulla
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |