Rampo
This page is dedicate to freelancers who engage in virtual Market space
31/07/2023
YouTube තුල නාලිකා 50,934,583කට වඩා ඇත.නමුත් වසර 4ක උපාධියකට වඩා වැඩි කුසලතාවන් ඔබට උගන්වන 8+2 නාලිකා මෙන්න:
10. Crash course
📍https://lnkd.in/dkvNdG_K
CrashCourse ආර්ථික විද්‍යාව, භෞතික විද්‍යාව, දර්ශනය, තාරකා විද්‍යාව, දේශපාලනය, මනෝවිද්‍යාව, සාහිත්‍යය සහ ජීව විද්‍යාව පිළිබඳ බහු පාඩම් සහිත මිනිත්තු 10-12 වීඩියෝ මෙහි අන්තර්ගතව ඇත.
9. ඛාන් ඇකඩමිය
📍https://lnkd.in/dEiZqiGe
ඔබ මීට පෙර ඛාන් ඇකඩමියේ වෙබ් අඩවිය භාවිතා කර නොමැති නම්, එය සියලු වර්ගවල විෂයයන් පිළිබඳ නිබන්ධන සහිත නොමිලේ අධ්‍යාපනය බෙදාහරින සම්පතකි. ගිහින් බලන්න
8. තෝමස් ෆ්රෑන්ක්
📍https://lnkd.in/d7NpmMcf
තෝමස් ෆ්‍රෑන්ක්ගේ නාලිකාව ඇත්ත වශයෙන්ම ග්‍රීක විද්‍යාලයක් මෙන් තොරතුරු ලබාදෙන ස්ථානයකි. ඔහු ප්‍රකාශයට පත් කරන හා අධ්‍යයනය කරන වීඩියෝ සහ සොයාගැනිම් ඔබේ පාසල්වල හෝ විශ්වවිද්‍යාලයයන්වලට පන්තිවල වඩා හොඳින් ඔබට ඉගෙනීම සදහා උපකාර කරන වෙබ්සයිට් එකකි.
7. ජීවන පාසල ( The school of life)
📍https://lnkd.in/dBq4wCxi
ජීවන පාසල යනු ජීවිතයේ එන විශාල ප්‍රශ්නවලට පිළිතුරු දීමට උත්සාහ කරන ස්ථානයකි. ඒවගේම මෙහි මුදල්,ව්‍යාපාර ගැන අධ්‍යයනය කිරීම සඳහා තිබෙන හොදම තැනකි.
6. TED
📍https://youtube.com/c/TED
TED යනු සාමාන්‍යයෙන් කෙටි, බලවත් අභිප්‍රේරණයන් සහිත කතා ඇති (විනාඩි 18ක් හෝ ඊට අඩු) එක් එක් පුද්ගලයන්ගේ දියුණු අදහස් පතුරුවා හැරීමට කැප වූ ලාභ නොලබන සංවිධානයකි.
5. MIT OpenCourseWare
📍https://lnkd.in/dgzhyHVJ
ඇත්ත වශයෙන්ම කිසිදු අධ්‍යාපනික තත්ත්වයක් පරික්ෂා කිරිමකින් තොරව ඔබට MIT පන්තියකට සහභාගී විය හැකි බව ඔබ දැන සිටියාද? MIT යනු කුමක්දැයි නොදන්නා අය සඳහා මෙය කුමක්ද යන්න මන් හදුන්වා දෙන්නම් එය එක්සත් ජනපදයේ පමණක් නොව ලෝකයේ ඉහළ ශ්‍රේණිගත බොස්ටන් විශ්ව විද්‍යාලයේන් සිදුකරන වැඩසටහනකි.
4. Bozeman විද්‍යාව
📍https://lnkd.in/dwYD25BE
ඔබ විද්‍යාවට ආදරය කරනවාද? නමුත් විද්‍යාව ඉගැන්වීමට හොඳම ක්‍රමය කුමක්ද? යන්න ඔබ දැනගෙන සිටියාද? විද්‍යාවේ ගැඹුරට යාමට Paul Andersen ඔබට මෙන්ම ඔබේ දරුවන්ටත් උපකාර කරයි.
3. freeCodeCamp
📍https://lnkd.in/dbgDuqHZ
නොමිලේ කේත කරන ආකාරය ඉගෙන ගන්න. එසේම වෙබ් සංවර්ධන සහ ක්‍රමලේඛන නිබන්ධන, HTML, CSS, JavaScript, Python, සහ තවත් බොහෝ දේ උගන්වන සම්පූර්ණ පාඨමාලා මෙහි ඇත
2. Charisma On Command
📍https://lnkd.in/dFk2uCRy
ඔබට වඩාත් ආකර්ෂණීය හා විශ්වාසවන්ත වීමට අවශ්යද? මෙම නාලිකාව ඔබට ඒ පාඩම් ලබා දෙනු ඇත:
⚡️වඩාත් විශ්වාසදායක වන්නේ කෙසේද
⚡️මිනිසුන් හිනස්සන ආකාරය
⚡️මිනිසුන් ඔබට වඩාත් කැමති වීමට උත්සාහ ගන්නේ කෙසේද? ඔබට උගන්වයි.
1. Better than yesterday
📍https://lnkd.in/dNsdYn8n
හොඳම පුද්ගලික සංවර්ධන පොත් වලින් උපුටාගත් සජීවිකරණ පාඩම් මෙහි අන්තර්ගතව ඇත.මෙහි එන සෑම වීඩියෝවක්ම ඔබට ඊයේ දිනයට වඩා හොඳ වීමට උපකාරී කරනු ඇත.
Sourse - Rakith
තාරු පරණවිතාන
26/06/2023
10 TIME WASTERS:
1. Worrying
2. Complaining
3. Watching TV
4. Overthinking
5. Procrastination
6. The fear of failure
7. Trying to be perfect
8. Waiting to be inspired
9. Caring what people think
10. Repeating the same mistake
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Website
Address
Mahiyangana Road
Badulla
90000