Smart Grow Private Limited
Smart Grow Private Limited is a company that is dedicated to supplying Modern Technology to Agriculture
14/04/2026
05/04/2026
⚕️Ongoing polytunnel Project
▪️Location - Wellawaya (වැල්ලවාය)
▪️Project - 1000sft
ongoing Polytunnel Project with grow bags, Irrigation systems and plants
Contact us on : 0769128641 / 071 0392613
WhatsApp : 070 2384660
Gmail : [email protected]
Our goal is to ensure the highest standards of quality and customer satisfaction at every step.Your trust inspires us to deliver quality service every time. For any inquiries or assistance, please feel free to contact us. Thank you for choosing us.
#හරිතාගාර #පොලිටනල්
සියලුම වර්ගයේ හරිතාගාර ඉදිකිරීමේ හා ස්වයංක්‍රීයකරණයේ ප්‍රමුඛයෝ
0769128641/0710392613
Whatsapp 0702384660
නයි මිරිස් වගාව
1 කොටස
#නයිමිරිස් #පොලිටනල්
ඔබට අවශ්‍ය කරන ඕනෑම ආකාරයක හරිතාගාරයක් අප විසින් ඉතා සාධාරණ මිලට ඉදිකර දෙනු ලැබේ. වර්ග අඩි 5000 ට වැඩි හරිතාගාර සඳහා "Smart Grow" හරිතාගාර ස්වයංක්‍රීය කරන ඒ්කකයක් නොමිලේ.
දිවයිනේ අඩුම මිලට, ඔබ වැය කරන මුදලට අසමසම පැකේජයන් සමඟින් උපරිම ලාභයක් ලබාගන්න.
අප විසින් දිවයිනම ආවරණය වන පරිදි වගකීමක් සහිතව හරිතාගාර නිර්මාණය හා උපදේශන කටයුතු සිදුකරන අතර, කෘෂි උපාධිධාරින් ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔබ වෙත විශ්වාසයෙන් සියලුම කටයුතු සිදු කර දෙනු ලැබේ.
ඔබත් හරිතාගාර වගාවේ ප්‍රමුඛයන් හා එක්වී ඉදිරි ගමන සැලසුම් කරන්න. වැඩි විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකයට දැන්ම අමතන්න.
0769128641
0710392613
Whatsapp - 070 238 4660
07/03/2026
⚕️Ongoing polytunnel Project
▪️Location - BADALKUBURA (බඩල්කුඹුර)
▪️Project - 2000sft
ongoing Polytunnel Project with grow bags, Irrigation systems and plants
Contact us on : 0769128641 / 071 0392613
WhatsApp : 070 2384660
Gmail : [email protected]
Our goal is to ensure the highest standards of quality and customer satisfaction at every step.Your trust inspires us to deliver quality service every time. For any inquiries or assistance, please feel free to contact us. Thank you for choosing us.
#හරිතාගාර #පොලිටනල්
07/02/2026
කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ ඉදිකිරීම් කරයුතු නිම කරන ලද වර්ග අඩි 2000
හරිතාගාර ව්‍යපෘතිය🫑🌶
🗺️ දිස්ත්‍රික්කය කුරුණෑගල (ඉබ්බාගමුව)
🏠 වර්ග අඩි 2000 ft
🏛️මාදිලිය මුදුන් වාකවුලු ආකාරයේ හරිතාගාර ය (Topvent type )
🔺ඔබට අවශ්‍ය කරන කියත්දැති හෝ මුදුන් වා කව්ළු ආකාරයේ ඕනෑම හරිතාගාරයක් අප විසින් ඉදිකරදෙනු ලැබේ..
🪴අංග සම්පූර්ණ හරිතාගාරය නිර්මාණය කරදීම
Smart grow ස්වයංක්‍රීය කරන පද්ධතික් (Automation system ) සමග අදහාගත නොහැකි මිලට හරිතාගාරයක් අපෙන් ඔබට
වර්ග අඩ් 5000ට වැඩි හරිතාගාරය සදහා Smart Grow Automation system එක free
📌️පැති කණු : අගල් 1.25 (1.6mm)GI බට.
📌️මැද කණු : අගල් 1 (1.6mm)GI බට.
📌️ ආරුක්කු : අගල් 01 (1.6mm)GI බට.
📌️ආරුක්කු වල හරස් බට : අගල් 01 (1.6mm)GI බට.
📌️ප්‍රධාන තිරස් හරස් බට : අගල් 01 (1.6mm)GI බට.
📌️ආරක්ශිත කුටීරය : අඩි 5*8
📌️ඊශ්‍රායල් UV ප්‍රතිරෝධී පොලිතිනය.
📌️ඊශ්‍රායල් කෘමි ප්‍රතිරෝධී දැල.
📌️අඩි 1 * 1 * 1.5 ප්‍රමානයට ප්‍රධාන කණු පොලවට කොන්ක්‍රීට් කිරීම.
📌️පාදම මත 2 *4 *6 ප්‍රමානයේ ගඩොල් බැම්ම.
📌️Anticorrosive තීන්ත ආලේපනය
📌️ප්‍රොෆයිල් පමනක් භාවිතා කර පොලීතිනය සහ නෙට් එක සවි කිරීම.
📌️ බිංදු ජලසම්පාදන පද්ධතිය.
📌️මිහිදුම් ආකාරයේ ජල සම්පාදන පද්ධතිය
📌️පොහොර යෙදීමේ ඒකකය.
📌️වතුර ටැංකිය
📌️වල් මර්දන අතුරනුව ( mulch sheet )
📌️සුළං ආධාරක පටි යෙදීම
📌️වගා උපදේශන සේවය
📌️වගා බදුන් ( කොහුබත් හෝ පස් මිශ්‍ර මාධ්‍ය අවශ්‍යතාවය පරිදි )
පැල
📌️ආරක්ෂිත ගෘහ තුල බෝග වගා අත් පොත.
📌️පා දෝවනය.
📌️පොලි ටනලයට වසර 5 සහ ජල සම්පාදන පද්ධතියට වසරක පූර්ණ වගකීම් කාල සීමාවක් සහිතව
📌️ වගා උපදේශන කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලේ.
දිවයිනේ අඩුම මුදලට .....ඔබ වැය කරන මුදලට අසම සම පැකේජයක් සමගින් ...... උපරිම ආයෝජනයක් ලබා ගන්න.
දිවයිනම ආවරණය වන පරිදි වගකීමක් සහිතව පොලි ටනල් නිර්මාණය හා වගා උපදේශන කටයුතු සිදු කරන අතර මේ වන විට දිවයින පුරා වැඩිම ස්වයංක්‍රීයකරන පද්ධතිය ප්‍රමානයක් ඉදි කරමින් හා නොමිලේ උපදේශන සේවාව ලබා දෙමින් උපරිම ආදායමක් ප්‍රතිලාභීන්ට ලගා කර දෙන්නේද අප ආයතනයයි.
කෘෂි තාක්ෂණවේදී නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ දිවයිනේ පළමු වරට විශ්වාසයෙන් ඔබගේ ආයෝජනය සිදු කිරීමට දැන්ම අප හා එක් වන්න.
පොලිටනල් කලාවේ නව පෙරලියක් කළ Smart grow private limited අපගේ ආයතනය වෙතින්ම පමනයි ......🔥🔥🔥.
හරිතාගාර වගාවේ නව තාක්ෂණික පැතිකඩක් වූ හරිතාගාර ස්වයංක්‍රීයකරනයේ නම්දැරූ Smart Grow Private Limited ආයතනය හා එක්ව දිවයිනේ සාධාරණ හා අඩුම මුදලකට "මාසික ගාස්තු කිසිවක් අය නොකරන" එකම ස්වයංක්‍රීයකරන පද්ධතිය ඔබගේ හරිතාගාර වගාව ට යොදාගනිමින් පහත වාසි අත්විදින්න..
📌 ️හරිතාගාරය තුල උෂ්ණත්වය පාලනය.
📌️ හරිතාගාර තුල ආර්ධතාවය පාලනය.
📌️ ලොව ඕනෑම ස්ථාපනයක සිට හරිතාගාරට අවශ්‍ය ජල හා පොහොර ජංගම දුරකථන මගින් ලබාදීමට හැකිවීම.
📌️ ලොව ඕනෑලොව ඕනෑම ස්ථාපනයක සිට සිට හරිතාගාර තුල පරිසර තත්ව ජංගම දුරකථන මගින් නිරීක්ෂණය කලහැකිවීම.
📌️ ජල හා පොහොර ශාකයට ලබාගැනීමේ කාර්යක්ෂමතාව වැඩිවීම.
📌️ශාකයට හිතකර පරිසර තත්ව ලබාදීම මගින් පැලයේ වර්ධනය හා අස්වනු වැඩිවීම.
📌️මිනිස් ශ්‍රම අවශ්‍යතා අවම වීම.
📌️පසුගිය දිනයන් හි හරිතාගාරය තුල සිදු වූ උෂ්ණත්වය හා ආර්ද්‍රතා වෙනස්කම් නැවත පිරික්සිය හැකි වීම.
📌️ඔබගේ අවශ්‍යතාවය මත වෙනස්කම් සිදුකරගත හැකි වීම.
📌️බිංදු ජල සම්පාදනය, මීදුම් ජල සම්පාදනය, පොහොර යෙදීම, විදුලි පංකා ඇතුලු සියලු අංගයන් පහසුවෙන්ම ස්මාර්ට් දුරකථන මගින් පාලනය කර ගත හැකි වීම.
ඉතින් ඔබත් හරිතාගාර ස්වයංක්‍රීයකරනයේ ප්‍රමුකයන් හා එක්ව ඉදිරි ගමන සැලසුම් කරන්න .
පිවිසෙන අපගේ මුහුණු පොතට
Facebook - https://www.facebook.com/smartgrowprivetlimited?mibextid=ZbWKwL
පිවිසෙන අපගේ ටික්ටොක්
Tiktok
https://www.tiktok.com/?_t=ZS-8z3C7N8trAg&_r=1
ඔබගේ අවශ්‍යතාව අනූව මිල ගණන් අපගෙන් අසා දැනගන්න.
වැඩි විස්තර දැනගැනීම සදහා ක්ෂණික ඇමතුම් අංකයට දැන්ම අමතන්න.
+94 710967794
+94 710392613
+94 769128641
WhatsApp මගින් +94 702384660
[email protected]
#හරිතාගාර #පොලිටනල් #ආරක්ෂිත_ගෘහ #මහවැලි ゚viralfbreelsfypシ゚viral
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Badulla
90000