Ema's Collection

Ema's Collection

Share

cloths

09/11/2022

❤️❤️Happy Customer ❤️❤️

09/11/2022

Thank you every one❤️❤️❤️❤️

Photos from Ema's Collection's post 05/11/2022

❤️❤️මෙන්න අපේ අලුත්ම ස්ටොක් එක ආවා ළමයි....❤️❤️

🙂🙂අලුත් අවුරුද්දට අලුත් වෙන්න ගමුද ඔක්කොම එකම තැනකින්...🙂🙂

මේ ඔක්කොම අපි කෑෂ් ඔන් ඩිලිවරි කරනවා.

🌹මේ බෙඩ්ශීට් එක බර අඩු කොට්න් බෙඩ්ශීට්. කිලෝ එකට යාර 6ක් අල්ලනවා. 90 පළල

🌹රන් ආලේපිත භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කරපු ඒවා.වතුරෙන්, රසායන ද්‍රව්‍ය වලින් ආරක්ශා කර ගත්තොත් මාස 6ට වඩා පාවිච්චි කරන්න පුලුවන්.

🌹මේ බෑග් ටික නියම තත්ත්ව ප්‍රමිතියකින් මහලා තියෙන්නෙ..

අපි ලග තව ඩිසයින් ගොඩක් තියනවා

ඉතින් ඉක්මන් කරන්න ළමයි. තොග සීමිතයි.

04/11/2022

Happy customer ❤️❤️❤️

Want your business to be the top-listed Clothing Store in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Station Road Badulla
Badulla
9999