Mithun Peiris

Mithun Peiris

Share

Do not expect a man independent of me

15/10/2022
12/10/2022

ශ්‍රී ලංකාවේ බදු ආදායම වෙනස් විය යුත්තේ කෙසේද..?
Listen how true is this..?
Malinda Alahakoon
Dilan Senanayake

09/10/2022

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අදයි…

වස්සාන කාලයේ පෙර වස් එළඹුණු භික්ෂූන් වහන්සේ කුසල් දම් පුරා තෙමසකින් වස් පවාරණය කරන වප් පුර පසළොස්වක පොහොය වන්නේ අදයි. එදා බුදු වදන අදටත් සුරැකෙමින් පෙර වස් එළැඹී පවාරණය කරන භික්ෂූන් වහන්සේට කැප වූ කඨින චීවරය රැගත් පෙරහර ගම්වාසීන්ගේ සාධු නාදය මධ්‍යයේ ගම් නියම් ගම් කරා පිවිසෙන චීවර මාසයේ ආරම්භක පොහොය වන්නේ අදයි

වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස ද හඳුන්වනු ලබයි. සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩ සිටියේ අද වැනි පොහෝ දිනකය.

සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතු බුදුවීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම, අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිඳු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැ‍ගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ ද වප් පෝ දායි.

මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංඝායනා කිරීම වැනි ඉතා වැදගත් සිදුවීම් රැසක් වප් පුර පසළොස්වක පෝය දින දී සිදු වී ඇත.

තෙරුවන් සරණයි ! 🙏

29/09/2022

ඒ කතාව 💯💯

Photos from Mithun Peiris's post 28/09/2022

ඉපැරණි බුද්ධගයාව / Ancient Bodh Gaya
කෘතීම බුද්ධිය (Artificial Intelligence) මඟින් නැවත ජීවමාන කර ඇති ආකාරය.

AI Generated Art work...

AI ART by Midjourney + PS + Faceapp + Upscaling...

Bodh Gaya is considered to be the holiest site in Buddhism. Known as Uruwela in the Buddha's time, it is situated by the bank of Lilajan River. The first temple at the site was built by King Ashoka.

Bodh Gaya is a religious site and place of pilgrimage associated with the Mahabodhi Temple Complex in Gaya district in the Indian state of Bihar. It is famous as it is the place where Gautama Buddha is said to have attained Enlightenment under what became known as the Bodhi Tree.

Since antiquity, Bodh Gaya has remained the object of pilgrimage and veneration both for Hindus and Buddhists. In particular, archaeological finds including sculptures show that the site was in use by Buddhists since the Mauryan period...

Want your public figure to be the top-listed Public Figure in Balangoda?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo/Badulla Street
Balangoda
70140