Mount Seven Holiday Inn

Mount Seven Holiday Inn

Share

Welcome to Mount Seven Holiday Inn! Enjoy your holiday in place Nestled breathtaking mountains

Photos from Mount Seven Holiday Inn's post 10/11/2023

ශ්‍රී ලංකාවේ සිත්ගන්නාසුළු හා ඇස් පිනවන දිය ඇල්ලක් තමයි පහන්තුඩාව ඇල්ල කියන්නෙ. බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම දිය ඇල්ලට බලංගොඩ නගරයේ සිට කිලෝමීටර 19ක් ද බෙලිහුල්ඔය සිට කිලෝමීටර 1.5ක් ද ඇත. මෙම දිය ඇල්ලේ හැඩය නිසාම මෙයට පහන්තුඩාව යන නම යෙදී තිබේ. සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම දිය ඇල්ල නැරඹීමට දෙස් විදෙස් ජනතාව වසර පුරාවටම පැමිණෙනවා. 😍

ඉතිම් සුන්දර ගම්මානයක් පිහිටා තිබෙන මෙම දිය ඇල්ල නරඹලා විවේක ගන්නත් ලස්සන සුවපහසු ස්තානයක් ඒ අසලම තියෙනවා. සුන්දර පහන්තුඩාව ඇල්ල බලන්න එන ඔයාලට විවේක ගන්න, රස කෑම වේලක් ගන්න, රාත්‍රිය ගත කරන්න සුඛෝපභෝගීව ඉදිවුන අප ලැගුම්හල විවෘතයි. ඉතිම් අදම අමතා ඔබගේ දිනය වෙන් කරවා ගන්න. බෙලිහුල්ඔය ගඟ අසබඩ විවේක ගන්න කවුද අකමැති! 😇

Call us 071 764 7999

Mount Seven Holiday Inn

Photo Credits - Nethmin Weerasinghe

07/11/2023

"Escape to our luxurious hotel where your comfort is our priority! Our spacious double rooms and family rooms come with attached bathrooms, ensuring privacy and convenience. With complimentary parking, you can relax without a worry. Enjoy round-the-clock hot water for a soothing shower and savor delectable meals that will delight your taste buds.

We cordially invite you to experience the epitome of opulence, where every detail is meticulously designed to make your stay unforgettable. Come and unwind in style, where your every need is met, and your desires are fulfilled. Make your reservation today and let us pamper you with the finest in hospitality. Your dream getaway is just a click away!"

Call - 071 764 7999

Want your hotel to be the top-listed Hotel in Balangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Galpothuthenna, Belihuloya
Balangoda
70140