5 Zone Raddolugama

5 Zone Raddolugama

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 5 Zone Raddolugama, Nonprofit Organization, Balapitiya.

Photos from 5 Zone Raddolugama's post 16/01/2026

රද්දොළුගම 5 සහ 6 කලාපයීය සුභ සාධක සංගමයට ආධාර පිණිස සිදු කරනු ලැබූ ටිකට් පත් ආලෙවියෙන් පසු කුසපත් ඇදීම මගින් ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රධානය කිරීම පසු ගියදා අප සුභ සාධක සංගම් ගොඩනැගිල්ලේ දී සිදු කරනු ලැබීය. මෙහීදී ප්‍රථම, දෙවන සහ තෙවන ත්‍යාගයන් ඇතූළු සැනසිලි ත්‍යාග ප්‍රධානය කරන ලදී.

මේ සදහා ටිකට් පත් මිලදී ගැනීමෙන් සහයෝගය ලබා දුන් ප්‍රදේශවාසී සියළුම දෙනාට අපගේ ස්තුතිය පුද කර සිටිමු.

04/12/2025

ඔබ සැමට ආරාධනා.....

28/12/2023

නව වසර උදා වීම නිමිත්තෙන් රද්දොළුගම 5 සහ 6 කලාපයීය සුභ සාධක සංගමය විසින් සර්ව ආගමික වැඩසටහනක් සංවිධානය කරනු ලැබේ. එදින කතෝලික දේව මෙහෙය සවස 5.00, මුස්ලිම් දේව මෙහෙය සවස6.00 ටත් ප.ව. 7.00 අති පූජ්‍ය ඇරව්වල සුධම්ම ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනය අප සුභ සාධක සංගම් කාර්යාලයේදී පැවැත්වේ. මෙම වැඩසටහන් සදහා සහභාගී වන මෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

Want your organization to be the top-listed Non Profit Organization in Balapitiya?
Click here to claim your Sponsored Listing.

Website

Address


Balapitiya