Fourconq Solutions
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fourconq Solutions, Digital creator, Batapola.
03/12/2023
⭕Google Adsense වලින් earn කරන්න ආස වුනත් ඔයාගෙම Website එකක් හදාගන්න බැරිද? එහෙමත් නැත්නම් වෙබ්සයිට් එකට Article දාගන්න Seo කරගන්න බැරිද?
ඔන්න ඒ අය වෙනුවෙන් තමයි අපි මේ Service එක හදුන්වල දෙන්නේ.
මේ ඔනම Service එකක් ඔයාලට අපෙන් කරගන්න පුලුවන්.
✅Full Adsense Website With 40 Article with full Seo (Duration 3 month) RS: 55000/=
(⭐කොටස් 03 කින් ගෙවීමේ හැකියාව ඇත.)
(එතනින් එහාටත් ඔයාලට අපෙන් Seo Article Publish කරගන්න පුලුවන් මාසෙටම Article 10 Rs 12000/=)
⭕Website එකට Domain Hosting ඇතුලුව තමයි මේ ගාන වෙන්නේ😍
✅ඒ වගේම ඔයාගෙ දැනට කරගෙන යන Website එකට අපෙන් Article දාගන්නත් පුලුවන් ඒ මිල ගනන් වලටම.
✅Article ඔයාටම දාගන්න අපෙන් Website එක හදාගන්නත් පුලුවන්.
✅දැනට කරන් යන Site එක Onpage Seo කරගන්න.
Indexing Problems Fix කරගන්නත් පුලුවන්.
✅ඔයාගෙ Business එකටත් පහසු මිලකට උසස් තත්වයේ Web Site එකක් අපෙන් හදාගන්න පුලුවන් වගේම Business එක පිලිබදව Youtube Facebook හරහා Advertisement කිරගන්නත් පුලුවන්😱
(ඔබට පහසු මිල ගනන් වලට)
✅Adsense විතරද?
අපෝ නෑ, Affiliates ,Cpa, වගේ ඕනම දේකට Use කරන්න පුලුවන් විදිහට අපිට හදල දෙන්න පුලුවන්.
⭕ඒ වගේම ඔයාලට වීඩියෝ එකක් Edit කරගන්න වගේ වැඩත් අපෙන් කරගන්න පුලුවන් 👌
⭕අපි දැනට කරගෙන යන සහ අලුතින් පටන් ගත්ත Website කිහිපයකම Analysis Screenshots පහලින් දාල තියෙනව.
Call or Whatsapp - 0771099808
⭕අපේ Facebook Group එකට පහල Link එකෙන් Join වෙන්නෙ.👇
https://www.facebook.com/groups/277908544755803/?ref=share&mibextid=NSMWBT
16/02/2022
මේ දවස් වල ගොඩක් අලුත් ව්‍යාපාරිකයන් ඉන්න නිසා පොඩි idea එකක් දෙන්න හිතුවා.
ඔයාගේම product එකක් තියෙනවනම්. ඒක unique නම්. ඔබට ඒ product එක මිනිසුන් අතරට ගෙනයාමේදී ගැටලුවක් ඇතිවීම අඩුයි.
නමුත් එසේ වන විට ඔබට ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සහ සිදුකලයුතු වෙනස්කම්(ex-Marketing tricks and product development) පිලිබදව හරි idea නොමැති වීමට හේතු වෙනවා.. ඔබට තරගකරුවන් සිටින තරමට ඔබගේ ව්‍යාපාරය ශක්තිමත් වීමට ඔබට උපකාරී වෙනවා.
🌟ඔබගේ ව්‍යාපාරය මිනිසුන් අතරට ගෙනියන්නේ කෙසේද?
ඔබගේ භාණ්ඩ හෝ සේවාවක් ඇත්නම් එය දැනට කරගෙන යන්නේ ඔබගේ ගමේ හෝ ඔබ දැනුවත් කරන පිරිසක් අතර නම්. ඔබ යම් පරාසයක සීමා වනු ඇත.. නමුත් ගොඩ දෙනෙකු facebook group වල තමාගේ ව්‍යාපාර විස්තරය දැමීමෙන් ප්‍රචලිත කරන්න උත්සහ කරනවා.
කෙසේ වෙතත් facebook ආයතනය මගින් ඔවුනගේ ව්‍යාපාරය ads වන අතර අපට අවශ්‍ය තරම් වූ පාරිබෝගික පිරිසක් ලබාදීමට තරම් ප්‍රමානයකට group /page වල පලකිරීමෙන් සිදුවන්නේ නැත.
ඔබ නොදන්නා ක්‍රම ගොඩක් ඔබගේ ව්‍යාපාරය පුලුල් කිරීම සදහා යොදාගත හැකි වේ.
දැනට facebook එකේ page එකක් හදල boost කරනවනම්. දැනට ඔබ කරන්නේ post එක යට ඇති boost option එකෙන් boost කරන එකනම්, එසේ කිරීමෙන් සිදුවන්නේ මෙහි සිටින සියල්ලන්ටම ඔබගේ ඇඩ් එක පෙන්වීමක් පමණි.
✌️විසදුම - ads manager use කරන්න.
ඔබට ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය පරිදි ඇඩ් එක හදාගන්න පුලුවන්. මේක කරන විදිහ කියල දෙන්න අමාරුයි දිග විස්තරයක් තියෙන නිසා. ඔයා youtube එකෙන් බලන්න..
🌟අපිට marketing වලට තියෙන්නේ Facebook විතරද?
ඔබ හිතන දේ කරන්න 2න් 1 යි වෙන්නේ. එක්කෝ හරියනවා නැත්නම් වරදිනවා. (ලොකු ගනන් වියදම් වෙන වැඩ වලදිනම් පරිස්සමෙන් දන්න කියන expert කෙනෙක්ගෙන් උදවු ගන්න.)
Facebook දැනට තියෙන Reach අඩුම කමය වේ.
ඔබට ඔබේ ව්‍යාපාරය අනුව ඒවාට Videos හදන්න පුලුවන්..
ඔබ try කරල බලන්න
1.Youtube
2.tiktok
මේ දෙක use කරල බලන්න..
එක වීඩියෝ එකක් දාලා බලන් ඉන්නනම් එපා..
ඔබගේ ව්‍යාපාරය ඔබ දියුනු කරගත යුතුයි.. ඔබගේ ව්‍යාපාරය වෙනකෙනෙක් දියුනු කරල දෙන්නේ නෑ.
ඒ නිසා හැමදාම අලුත් ක්‍රම try කරන්න..
වෙනස් විදිහට හිතන්න..
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Batapola
80320