ALFO

ALFO

Share

Arosha Malith Photography
(ALFO -Alwasy Forward)
*Official photography Page.

04/04/2026

වඩාත් ජනප්‍රිය අවුරුදු කුමරා 🇱🇰❤
Contestant No 11 - Tharusha Dhananjaya

දියවන්නා අවුරුදු කුමරා සහ කුමරිය 2026 තරඟය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දැන් ඇරඹී ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීමට Lakvahini නිල Facebook පිටුව Like සහ Follow කර, Reaction, Comment හෝ Share කරන්න.

එක් Like එකකට ලකුණු 1ක්,
Comment එකකට ලකුණු 3ක්
සහ Share එකකට ලකුණු 5ක් හිමි වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අප්‍රේල් 06 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වේ. ජයග්‍රාහකයින් තීරණය කිරීමේ අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතුයි.

National Director | Suneth Hidurangala
International Choreographer | Shanith Fernando
Photography Harsha Abiseka Photography
Designer - Sandaroo Basnagala
Hmua | Hash Weerathunga | Sampath Senadi

Photos from ALFO's post 05/09/2025

Arosha Malith photography 😍❤️

*In frame - peiris 🥰☘️
*Photographer - malith 🍂
*Contact - 071 267 4547

©All Rights Reserved.

Want your business to be the top-listed Contractor in Battaramulla?
Click here to claim your Sponsored Listing.

Category

Address


Battaramulla