DigitalAcademy
DigitalAcademy is a Hybrid Training Center offering accredited certifications. Join us to upskill and succeed in today's dynamic world! #LearnWithUs
26/12/2025
O/L විභාගය පෙබරවාරි මාසයේ! 📚
English Medium කරන ඔබගේ දරුවාට තාමත් ලකුණු මදිද? 🤔
👉 ජනවාරි මාසයෙන්ම past papers එක්ක සම්පූර්ණ syllabus එක cover කරගමු
👉 O/L පෙබරවාරි විභාගය අවසන් වෙනකම්ම නිවැරදි මග පෙන්වීම
❌ තැන තැන දුවපු කාලේ ඉවරයි
✅ එකම මගක් – සාර්ථකත්වයට
ඔබගේ දරුවාත් අදම අපේ Seminar Series එකට සම්බන්ධ කරවන්න! 🚀
O/L Exam is in February! 📚
Is your child studying in the English medium but still not getting enough marks? 🤔
👉 Cover the entire syllabus with past papers starting this January
👉 Get proper guidance right up to the February O/L exam
❌ No more running from place to place
✅ One clear, focused path to success
21/11/2025
🟣 Power BI, 10 වන කන්ඩායම ආරම්භවේ.
පාඨමාලාවේ ලියාපදිංචි විස්තර👇
🗓️ - පාඨමාලා ආරම්භය : දෙසැම්බර් මස 3 වන දින
🕰️ හරියටම රාත්‍රී 7.00 ට
🔥 පාඨමාලා කාලය - දින 6
🔥 අවුරුදු ගණනාවක් Experience තියෙන Expert Lecturer කෙනෙක් මෙම පාඨමාලාව මෙහෙයවනු ලබයි.
🔥 ඔබේ අධ්‍යයනය කටයුතු වෙන වෙනම Practical මඟින් අධීක්ෂණය
🔥Life Time Recording බැලීමේ හැකියාව සහ Life Time Supporting
🔥 රජයේ පිළිගත් වටිනා සහතිකයක් හා Microsoft Power BI සහතිකය ලබාගැනීමට අවශ්‍ය දැනුම ඔබට ලැබෙනු ඇත.
💁🏾 ඉතාමත් සීමිත පිරිසක් බඳවා ගැනේ අදම ලියාපදිංචි වන්න
පාඨමාලා ගාස්තුව : රු 7500/-
වැඩි විස්තර සදහා වට්ඇප් පනිවිඩයක් යොමු කරන්න
21/11/2025
දැනුමෙන් පිරිපුන්ව බිම්මල් වගාවට පිවිසෙමු. නොමිලේ පැවැත්වෙන දේශණය නොවැම්බර් 29 දින රාත්‍රි 7.00 ට ආරම්බවේ. මේ සඳහා අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න. වට්ඇප් ග්රූප් එකට සම්බන්ධ වන්න https://chat.whatsapp.com/IWgb7hg4I4hHiFV0tm0vGS
22/10/2025
🤖 පාඨමාලා විස්තරය:
මෙම ප්‍රායෝගික පාඨමාලාව 🧑💼 නවතම 🤖 AI මෙවලම් භාවිතයෙන් 🔝 ඵලදායිතාව සහ ⚙️ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන කාර්යාල වෘත්තිකයන් සඳහා නිර්මාණය කර ඇත.
🧠 තාක්ෂණික පසුබිමක් අවශ්‍ය නොවේ,
🔁 පුනරාවර්තන කාර්යයන් ස්වයංක්‍රීය කිරීම
✍️ අන්තර්ගතයන් වේගයෙන් නිර්මාණය කිරීම
📊 දත්ත දක්ෂ ලෙස විශ්ලේෂණය කිරීම
📈 වඩා හොඳ තීරණ ගැනීම සදහා ක්‍රියාශීලී පුහුණුවක් ලබා දේ.
👩💼 ඔබ පරිපාලනය, 👨💼 මානව සම්පත්, 💰 මූල්‍ය හෝ 🧑💻 කළමනාකරණය ක්ෂේත්‍රයේ සිටියත්,මෙම පාඨමාලාව නවීන සේවා ස්ථානයේ 🏢 ඉදිරියෙන් සිටීමට ඔබට අවශ්‍ය දැනුම💪 ලබා දෙනු ඇත. පාඨමාලා ගාස්තුව 5000 කි. නොවැම්බර් 04 දින රාත්‍රී 7 ට පාඨමාලාව ආරම්භ වේ.
Course Description:
This hands-on course is designed for office professionals looking to boost productivity and efficiency using the latest AI tools. Learn how to automate repetitive tasks, create content faster, analyze data smarter, and make better decisions using artificial intelligence—all without needing a technical background.
Whether you're in administration, HR, finance, or management, this course will empower you to stay ahead in the modern workplace.
What Will Be Covered:
✅ Introduction to AI and its impact on office work
✅ Using Microsoft Copilot with Excel, Word, and Outlook
✅ ChatGPT for writing emails, reports, and brainstorming ideas
✅ AI tools for meeting notes (Otter, Fireflies)
✅ AI-powered design tools like Canva and Microsoft Designer
✅ Automating tasks with Zapier and Power Automate
✅ Creating presentations and summaries using AI
✅ Best practices and ethics for using AI at work
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 634/A/8, Nugedeniya Road, Thalangama South
Battaramulla
20100