Institute for Research & Development
IRD is an academic and research institution established in year 2000
18/06/2026
Yesterday, we were delighted to welcome Ms. Yalini Shanmuganathan (CEI Coordinator for the DIGIPATHS Project and member of the University of Jaffna DIGIPATHS team) to the Institute for Research and Development (IRD).
The visit focused on strategic planning for Community Engagement and Involvement (CEI) activities within the Western Province.
11/06/2026
We were delighted to welcome Dr. Ruwini Cooray, neuroscientist, entrepreneur, and CEO of NeuroGen, during her visit to IRD on 5 June 2026. A former researcher of the IRD Genetics Laboratory, Dr. Cooray met with our research team to share updates, discuss ongoing work in genetics and molecular biology, and explore opportunities for future collaboration. We look forward to continuing our engagement and advancing impactful scientific research together.
01/06/2026
Our Research Methodology Certificate Course officially commenced today!
A warm welcome to all participants as they begin their research journey through our hybrid learning program. We look forward to an engaging and enriching experience ahead.
30/05/2026
බුද්ධ චරිතය සහ සාධනීය මනෝවිද්‍යාත්මක ආදර්ශය!
බුදුරජාණන් වහන්සේගේ සමස්ත ජීවන චරිතයම මානසික ඔරොත්තු දීමේ හැකියාව (Psychological Resilience) සහ මානව සංවර්ධනය පිළිබඳ ජීවමාන පර්යේෂණාගාරයකි.
මානසික කම්පන කළමනාකරණය (Trauma Management): පටාචාරා, කිසාගෝතමී වැනි දැඩි මානසික කම්පනයට හෝ විෂාදයට (Depression) ලක්වූවන් සාමාන්‍ය සමාජීකරණයට ලක් කිරීමේදී බුදුහිමියන් භාවිත කළේ වත්මන් මනෝචිකිත්සාවේ එන සන්නිවේදන සහ සහකම්පන (Empathy) උපක්‍රමයන්ය. බාහිර ලෝකයේ යථාර්ථය තේරුම් කර දීමෙන් ඔවුන් තුළ ස්වයං-සුවය ලැබීමේ විභවය මතු කිරීමට උන්වහන්සේ ක්‍රියා කළහ.
චර්යාත්මක වෙනස්වීම් (Behavioral Modification): අංගුලිමාල, ආලවක වැනි දරුණු සහ ප්‍රචණ්ඩකාරී පෞරුෂත්වයන් (Antisocial Personality Traits) සහිත පුද්ගලයන්, සමාජයට හිතකර සාමකාමී මිනිසුන් බවට පරිවර්තනය කිරීමට බුදුහිමියන් යොදාගත්තේ දඬුවම හෝ බිය ගැන්වීම නොවේ; චර්යාත්මක වෙනස් කිරීම් සහ ආකල්පමය ප්‍රතිසංස්කරණයන්ය.
විද්‍යාත්මක සහ තාර්කික ප්‍රවේශය (Scientific & Critical Thinking): ඕනෑම කරුණක් ඇසූ පමණින් හෝ පරම්පරාවෙන් ආ පමණින් පිළි නොගෙන, ස්වයං පරීක්ෂණයට හා තාර්කික විශ්ලේෂණයට ලක් කර පිළිගන්නා ලෙස බුදුහිමියන් "කාලාම සූත්‍රය" තුළින් කළ දේශනාව, වත්මන් පර්යේෂණවේදයේ (Research Methodology) මූලික පදනම හා මනාව බද්ධ වේ.
පර්යේෂණාත්මක දෘෂ්ටියකින් වෙසක් දිනය අර්ථවත් කරගැනීම
අද සමාජය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ මානසික ආතතිය, සාංකාව සහ මිනිසුන් අතර සහකම්පනය ගිලිහී යාමයි. බුදු දහමේ එන සතිමත්භාවය (Mindfulness) සහ මෙත්තා (Loving-kindness) වැනි සංකල්ප මානසික සුවතාව කෙරෙහි ධනාත්මකව බලපාන ආකාරය වත්මන් ස්නායු විද්‍යාත්මක (Neuroscience) පර්යේෂණ මඟින් පවා සනාථ කර ඇත.
එබැවින්, මෙම වෙසක් සමයේ හුදු ආමිස පූජාවන්ට පමණක් සීමා නොවී, බුදුරජාණන් වහන්සේ දේශනා කළ තාර්කික චින්තනය, සහකම්පනය සහ මනෝවිද්‍යාත්මක උපේක්ෂාව අපගේ දෛනික ජීවිතයට සහ පර්යේෂණ කාර්යයන්ට බද්ධ කරගැනීමට අධිෂ්ඨාන කරගනිමු.
ඔබ සැමට බුද්ධිගෝචර, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
මාධ්‍ය අංශය,
සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ පිළිබද
පර්යේෂණ හා සංවර්ධන ආයතනය (IRD)
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
1217/1B, Rajamalwatta Road
Battaramulla
10120
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |