sltbbus.blogspot.com
sltbbus.blogspot.com is our Blog about the Sri Lanka Transport Board.
11/05/2025
😭🏳️
13/07/2024
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TVS bodied Ashok Leyland Freedom luxury bus (NE-2113) at the Colombo central bus stand. The bus was obtained from Lanka Ashok Leyland PLC on temporary hire basis. Allocated for the services between Colombo and Bandarawela.This photo was taken in July 2024 while it was parked in the CBS premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් Freedom වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම පරිශ්‍රයේ දී. රථය කොළඹ හා බණ්ඩාරවෙල අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි. සුඛෝපබෝගී සේවා ආවරණය කිරීමට අවශ්‍ය බස් රථ වල ඇති හිඟය හේතුවෙන් මෙලෙස කුලී පදනම මත බස් රථ ලබා ගැනීමට ඩිපෝවන්ට සිදුවී ඇත. 2024 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි.
Visit our main site -- අපගේ ප්‍රධාන අඩවියට පිවෙසෙන්න >> https://sltbbus.blogspot.com/2024/07/tvs-bodied-ashok-leyland-freedom-luxury.html
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
No. 12/2, Karunathilaka Mw, Thalangama North
Battaramulla
10120