Alu House Engineering

Alu House Engineering

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Alu House Engineering, Construction Company, Siyabalape, Biyagama.

06/06/2023

🏠 - Renovation කියෙන්නෙ වෙනමම කලාවක්. ගෙදරක තියන මූලික ආකෘතිය, පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය හැඩතල වලට ලොකු වෙනසක් නොකර, අළුත්ම පෙනුමක් ගෙදරකට ගන්න හැමෝටම බෑ.
ඒවගේම අඩුම වියදමකින් නවීකරණය කරන්නත් ප්‍රායෝගිකව කල හැකි වෙනස්කම් එක්ක නිර්මාණය කරන එකත් Renovation එකකදී ඉතාම වැදගත්.
ඔයාටත් මේ වගේ පැරණි නිවසක් අළුත්ම පෙනුමක් එන්න නවීකරණය කරගන්න ඕනෙ නම් කතා කරන්න අපිට

👉 - Voice/ Whats-app : 0704062757

ALU HOUSE ENGINEERING

🏠 - Modern Homes Designers, Builders & Structural Engineers

20/05/2023

🔲 - තමන්ගේම කියා නිවසක් ගැන සිහින දකිනවද?

🔷 - එසේ නම් ඔබේ සිහින නිවස ඔබට අවශ්‍ය අයුරින් වාස්තු විද්‍යානුකූලව සාද නිමකරවා ගැනීමට අදම අප හා එක්වන්න 🏠

🔶 - අප විසින් කරනු ලබන සියලු ඉදිකිරීම් කටයතු, වැඩබිම් අධීක්ෂ වරුන්ගේ අධීක්ෂණය යටතේ හා පළපුරුදු සේවක මණ්ඩලයක් යටතේ සිදුකරනු ලබයි..
🟦 - ඔබගේ සියලුම අවශ්‍යතා එකම තැනකින් කර ගැනිමට වැඩි විස්තර සඳහා අදම අප අමතන්න - 0704062757

අපගේ ෙවනත් සේවාව
▪️Aluminum Doors & Windo
▪️Aluminum Shower Cubicle
▪️Aluminum Frame less tempered Glass
▪️Aluminum modern and stylish pantry
cupboard
▪️Wood structure finishing roof
▪️Steel structure finishing roof
▪️Steel wearhouse and store rooms
▪️Steel Structure Buildings
▪️Housing & Commercial Construction
▪️Garage and car pouch
▪️Window canopys
▪️Steel roofing
▪️Wood roofing
▪️Heat resistance roofin

ආදි සේවාවන් අප අයතනයේන් ලබා ගත හැක .
ඔබගේ ව්‍යාපාරික ස්ථානය , නිවස ,හොටල් ඇතුළු සියළු දේ සදහා සියලු වර්ගවල ඇලුමිනියම් හා යකඩ ඉදිකිරීම් ....අප වෙතින් ,

🏧 කෙඩිට් කාඩ් පහසුකම් සහිතයි.

(ALU HOUSE ENGINEERING වෙතින් වසර 10ක පලපුරුද්ද වසර 25ක වගකිම අලවියෙන් පසු සේවාව අඩු වියදමකින් නවින නිමාවකින් යුක්ත විම)

-

Photos from Alu House Engineering's post 09/03/2023

🏛🏢- Complete Aluminium work in world trade center



🏗- Alu house engineering

📞 - Call us more details : 0713527869

For more Information please whatsapp :

0713527869

Want your business to be the top-listed Engineering Company in Biyagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Siyabalape
Biyagama
11650