Excelencia - Excel Solutions

Excelencia - Excel Solutions

Share

An academic institute that transfers knowledge of the industry.

20/08/2024

4 More Days!!
Hurry up and grab your chance today!

fb.me 10/08/2024

Job එකක් කරන ඔයාට සහ මේ දවස්වල Job එකක් හොයන ඔයාටත් අද වෙනකොට තියෙන්න ඕනෙ වැදගත්ම Skill එකක් තමයි හරියට Data Analysis 📊 එකක් කරගන්න තියන Skill එක.

ඔයාගෙ Academic වැඩ වලදි වගේම, රැකියාව තුලදීත් හරියට Data Analysis එකක් කරගන්න තේරෙන්නෙ නැද්ද? බයවෙන්න එපා! Python එක්ක Data Analysis එකක් කරගන්න විදිහ මුල ඉඳන් සරලව අපි කියලා දෙන්නම්.

IT background එකක් නැති ඔයාට වුණත් අපිත් එක්ක එකතු වෙලා මුල ඉඳන් Python ඉගෙනගන්න පුළුවන්.

අදම අමතන්න: +94761877143
----------------------------------------
The ability to perform comprehensive data analysis 📊 is a crucial skill for both employees and job seekers today.

Struggling with data analysis at work or in your academic projects? Don’t worry! We've got you covered. We'll teach you how to conduct a comprehensive data analysis using Python, from start to finish.

No IT background? No problem. You can learn Python from scratch by joining our course.

Contact us today! 076 187 7143

fb.me

fb.me 15/07/2024

Office එකේ Excel එක්ක හැප්පෙන ඔයාලට, Excel මුල සිට සරලව ඉගෙන ගන්න කැමති ඔයාලට අපගේ පාඨමාලාව හරහා දැන් පහසුවෙන්ම Excel ඉගෙනගන්න පුළුවන්..

Excel වගේම මෙ දවස් වල popular ම Power BI ගැන මූලික හන්දින්වීමක් සහ සරල Analysis එකක් පහසුවෙන්ම කරගන්න අපි ඔයාට කියල දෙනව..

මූලික සිද්ධාන්ත වල සිට ඔබගේ රැකියාවට අත්‍යාවශ්‍යම Data Analysis එකක් කරගැනීම දක්වා මෙම පාඨමාලාව තුල අවරණය කෙරෙන අතර, පාඨමාලාව අවසානයේ සහතිකපත් පිරිනැමේ.
ලියාපදිංචි වීම සඳහා ඔබේ නම WhatsApp හරහා අප වෙත යොමු කරන්න.

WhatsApp Number: 076 187 7143

fb.me

15/07/2024

'𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐋𝐚𝐛𝐨𝐫𝐚𝐭𝐨𝐫𝐲' is here to provide academic support during challenging times. Our dedicated Machine Learning Model Development team is prepared to tackle any challenge🚀. If you're struggling or need assistance with your Machine Learning/Deep Learning project...,

𝐖𝐄'𝐕𝐄 𝐆𝐎𝐓 𝐘𝐎𝐔 𝐂𝐎𝐕??𝐑𝐄𝐃!

Contact Us: 076 533 6493

13/07/2024

Office එකේ Excel එක්ක හැප්පෙන ඔයාලට, Excel මුල සිට සරලව ඉගෙන ගන්න කැමති ඔයාලට අපගේ පාඨමාලාව හරහා දැන් පහසුවෙන්ම Excel ඉගෙනගන්න පුළුවන්..
Excel වගේම මෙ දවස් වල popular ම Power BI ගැන මූලික හන්දින්වීමක් සහ සරල Analysis එකක් පහසුවෙන්ම කරගන්න අපි ඔයාට කියල දෙනව..
මූලික සිද්ධාන්ත වල සිට ඔබගේ රැකියාවට අත්‍යාවශ්‍යම Data Analysis එකක් කරගැනීම දක්වා මෙම පාඨමාලාව තුල අවරණය කෙරෙන අතර, පාඨමාලාව අවසානයේ සහතිකපත් පිරිනැමේ.
ලියාපදිංචි වීම සඳහා ඔබේ නම WhatsApp හරහා අප වෙත යොමු කරන්න.

WhatsApp Number: 076 187 7143

fb.me 14/03/2024

A/L කරලා නිවාඩුවෙන් ඉන්න ඔයාලට, Office එකේ Excel එක්ක හැප්පෙන ඔයාලට, අපගේ පාඨමාලාව හරහා දැන් පහසුවෙන්ම Excel ඉගෙනගන්න පුළුවන්.

මූලික සිද්ධාන්ත වල සිට ඔබගේ රැකියාවට අත්‍යාවශ්‍යම Data Analysis එකක් කරගැනීම දක්වා මෙම පාඨමාලාව තුල අවරණය කෙරෙන අතර, පාඨමාලාව අවසානයේ සහතිකපත් පිරිනැමේ.

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම WhatsApp හරහා අප වෙත යොමු කරන්න.

WhatsApp Number: 076 187 7143

fb.me

04/03/2024

හැමදාම share වෙන excel tips and tricks දැන ගන්න page එක follow කරල ready වෙන්න 🤩🤩

Academy එකට join වෙලා excel දැනුම sharp කරගන්න 👩🏻‍🎓👨🏻‍🎓

Want your school to be the top-listed School/college in Biyagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Biyagama
11650