TotalDesign.lk

TotalDesign.lk

Share

Graphic Designing, T Shirt Designing & Video Editing Service

13/07/2024

*𝐆𝐫𝐨𝐰 𝐟𝐚𝐬𝐭 𝐲𝐨𝐮𝐫 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐰𝐢𝐭𝐡 𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐌𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠*
*ඔබේ ව්‍යාපාරය 𝐎𝐧𝐥𝐢𝐧𝐞 ලෝකයට ගෙන යමු!*

ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත් ඔබ ව්‍යාපාරයට අනන්‍ය වූ ඉලක්ක ගත පාරිභෝගිකයින් පිරිස හඳුනා ගෙන ඒ සඳහා ශක්තිමත් ඩිජිටල් ප්‍රචාරණයක් අපෙන්.... ඔබේ ව්‍යාපාරය ආරම්භක අවධියේ වූවත් ඉතා කෙටි කලකින් කැපී පෙනෙන වෙනසක් අත් විඳීමට සූදානම් නම් , අපි ඔබ වෙනුවෙන් සූදානම්.

**𝐖𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠: ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය පෙන්වන ලස්සන වෙබ් අඩවියක් සමඟ ඔබේ පාරිභෝගිකයින් පුදුම කරන්න. ඔබේ වෙබ් අඩවිය නරඹන්නන්, විශ්වාසීය පාරිභෝගිකයින් බවට පත්කරවන විශිෂ්ට අන්දමේ වෙබ් අඩවියක් ඉතාමත් කෙටි කාලයකින් නිම කර ගැනීමේ අවස්ථාව දැන් අපෙන්.... (𝐖𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 | 𝐖𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐢𝐧𝐠 | 𝐒𝐄𝐎 | 𝐄-𝐂𝐨𝐦𝐦𝐞𝐫𝐜𝐞 | 𝐒𝐡𝐨𝐩𝐢𝐟𝐲 | 𝐖𝐨𝐫𝐝𝐏𝐫𝐞𝐬𝐬)

**𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐌𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠: අපගේ ඩිජිටල් අලෙවිකරණ හා ප්‍රචාරණ සේවාවන් සමඟින් ඔබේ ඉලක්කගත පාරිභෝගිකයින් වෙත සාර්ථකව ළඟා වන්න. 𝐒𝐄𝐎 සහ 𝐏𝐏𝐂 සමඟින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම අන්තර්ජාතිකවද ඔබේ වෙළඳ නාමය ප්‍රචලිත කරන්න අප සූදානම්... (𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐒𝐩𝐨𝐧𝐬𝐨𝐫𝐬𝐡𝐢𝐩𝐬 | 𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐀𝐝𝐬 | 𝐕𝐢𝐝𝐞𝐨 𝐀𝐝𝐬)

**𝐆𝐫𝐚𝐩𝐡𝐢𝐜 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠: **ඔබට අවශ්‍ය සියලුම ආකාරයේ 𝐆𝐫𝐚𝐩𝐡𝐢𝐜𝐬 ඉතාමත් ආකර්ෂණීයව හා ඔබගේ සිතැඟි පරිදි නිර්මාණය කර ගෙන කැපී පෙනෙන මුහුණුවරකින් යුතුව පාරිභෝගිකයින් අතරට ගෙන යාමේ හැකියාව අප සතුයි.... (𝐋𝐨𝐠𝐨 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 | 𝐁𝐚𝐧𝐧𝐞𝐫 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 | 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐏𝐫𝐨𝐟𝐢𝐥𝐞𝐬 | 𝐅𝐥𝐲𝐞𝐫 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 | 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐂𝐚𝐫𝐝 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐌𝐚𝐧𝐲 𝐦𝐨𝐫𝐞..)

*𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐌𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠: * 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚’𝐬 යනු අද වන විට ප්‍රභල ප්‍රචාරක මාධ්‍යක් බව ඔබ දැනටමත් දන්නවා.. ඒ සඳහා පළපුරුදු ලත් අප ආයතනය ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් කැප වෙන්න සූදානම්. (𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐏𝐚𝐠𝐞 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 | 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐨𝐬𝐭 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 | 𝐒𝐩𝐨𝐧𝐬𝐨𝐫 𝐀𝐝𝐬)

අප ආයතනය සමඟින් එක් වී ජය ගත් ශ්‍රී ලංකාව පුරා මෙන්ම අන්තර්ජාතිකවද සාර්ථක ව්‍යාපාර රැස අතරට ඔබේ ව්‍යාපාර සන්නාමයත් එකතු කරගන්න දැන්ම අප හා සම්බන්ධ වෙන්න. ඔබගේ අවශ්‍යතාව අනුව ඔබ වෙනුවෙන්ම සකස් කරන 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐏𝐥𝐚𝐧 එකක් සමඟින් ඔබේ ව්‍යාපාර සිහිනය සැබෑවක් කර ගන්ම දැන්ම අප හා සම්බන්ධ වන්න........
𝐂𝐚𝐥𝐥 | 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 : +𝟗𝟒𝟕𝟕𝟔𝟐𝟐𝟒𝟑𝟐𝟒

12/10/2023

ටික ටික ගෙවන්න website එකක් හදාගෙන Business එකේ sales වල කැපී පෙනෙන වෙනසක් අත්විඳින්න කැමතිද..?
🤫🤫🤫
නවීන තාක්ෂණය එක්ක හැමදේම update වෙන කාලෙක තවම ඔයාගේ Business එකට website එකක් නැද්ද...?🙄🙄
නැත්නම් හදපු website එකෙන් කිසිම ප්‍රතිඵලයක් නැද්ද.?🥴🥴
ඔයාගේ business category එක මොකක් උනත් ඒකට ගැලපෙනම විදියට ඒ අදාල audience එකක් target කරල ඉතාමත් සාදාරණ මුදලකට 100% සම්පූර්ණ website එකක් අපි හදල දෙන්නම්...🤗🤗

ශ්‍රී ලංකාවේ Graphic Designing සහ Website Designing Field එකේ වසර 11ක පළපුරුද්ද සහිත අපි ඔබේ ව්‍යාපාරය promote කරගන්න අවශ්‍ය සියලුම ප්‍රවර්ධන කටයුතු සිදු කරනවා.🤑🤑

ඔබේ ව්‍යාපාරය කුමන ආකාරයක එකක් උනත් ඔයා Target කරන Audience එක ලංකාවේ නැතිව වෙන රටක උනත් ඔබ බලාපොරොත්තු වෙන විදියටම ඔබේ ව්‍යාපාරය ඔබට අවශ්‍ය පිරිස අතරට ගෙනියන්න අපිට පුළුවන්. 🤑🤑

හිත හිත ඉන්නේ නැතිව ගන්න Call එකක් අපිට.. අපි කියන්නම් කොහොමද වැඩේ කෙරෙන්නේ කියලා.. ඔබට Business එකේ සියළුම සේවා 100% නිවැරදිව සාදාරණ මුදලකට අපි කරමු..
🤗🤗
📌All kind of Websites
📌All kind of Web Apps
📌All kind of Mobile Apps (Android, iOS)
📌Online Shopping Stores
📌Shopify Stores
📌Wiki / WordPress Websites
📌Booking.com / TripAdvisor page submission
📌Facebook / Instagram Pages
📌YouTube Channel Creation
📌All kind of Graphic Designing

Photos from TotalDesign.lk's post 27/09/2018

Professional Graphic Designing Service & Video Editing

We are experienced in Graphic Designing,Motion Graphics, Video Editing and Textile Design ( T-Shirt & Ladies Fashion).
So,
No need to travel anywhere to design your requirement.
We Are Doing All Kind Of Graphic Works For Any Necessary For You

Call :- 077 622 43 24

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo 03?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo 03