Ladies Health Center
This is a ladies only service and we provide FREE family & sexual health counselling for ladies. We are here to help you..!
24/05/2026
❤ මැදි වයසෙදිවත් සතුටින් ඉන්න ❤
අනවශ්‍යය ප්‍රශ්න ඔළුවට දාගන්න එපා. රටේ තියන හැම ප්‍රශ්නයක්ම සමහරුන්ගේ ඔලුවෙ.🙂. සැහැල්ලුව කියන එක හැමෝටම ඕන වෙන දෙයක්. ඒනිසා සැහැල්ලුවෙන් මේ ලස්සන කාලය හොඳින් සතුටෙන් ගතකරන්න ඕන හැමෝම.
ඒකාකාරිබව කියන එක ඔයාගෙ මනසට දැනෙනව ඇති. ඒක සාමාන්‍ය දෙයක්. ඔයා කරන්න ඕන ඒ ඒකාකාරි බවෙන් මිදෙන්න උත්සාහ කරන එකයි. ඔයාගෙ කාලය ඔයා වෙනුවෙනුත් වෙන් කරගන්න උත්සාහ කරන්න ඕන මේ කාලෙදි. ඔයා කැමති දෙයක් කන්න බොන්න, ගමනක් බිමනක් යන්න, මිතුරු මිතුරියන් මුනගැහෙන්න සතුටු වෙන්න කාලයක් තියාගන්න. මානව සබඳතාවයන් වලට ඉඩක් දෙන්න එතකොට ඔයාගෙ ඒකාකාරී බව අඩුවෙලා යනව. ඒවගේම ඔයාට ඔයාගෙ පවුලේ වගකීම් අතහරින්නෙ නැතිව ඒව ඉටු කරන ගමන් මේ සඳහා වෙලාවක් වෙන් කරන්න.
ඔයාගෙ දවසෙ, සතියෙ, මාසෙ සහ අවුරුද්දේ වැඩ ප්ලෑන් කරගන්න. ඒවට යොමු වෙන්න. ඔයාගෙ යාලුවො එක්ක ගමනක් යන්න ප්ලෑනක් හදාගන්න. සති අන්තෙ එලියකට යන්න බලන්න.
ඔයාව තේරුම්ගන්න පුළුවන් සහකරුවකු ඔයාගාව ඉන්න එක මේ කාලෙදි ගොඩක්ම වැදගත් දෙයක්. අපි හැමෝගාවම රිලැක්ස් වෙන්නෙ නෑ. අපිට අපි වෙලා ඉන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් ගාව විතරයි. එහෙම කෙනෙක් අපි ලග ඉන්නකොට අපිට ලැබෙන සතුට සහ සැහැල්ලුව වෙනස්ම දෙයක්. ඒනිසයි සහකරුවකුගේ හඳුනාගැනීම ආවට ගියාට කරන්න එපා කියන්නෙ.
මානසික සැහැල්ලුව සතුට වගේම කායික සතුට ගැනත් මේකාලෙදි ඔයා හිතන්නම ඕන. මැදිවයසෙදි කායික සතුට ටිකක් වැඩි වශයෙන් ඕන වෙනව කියල ඔයාට දැනිල ඇති. ඒක ස්වභාවික තත්වයක්. මැදිවයසෙදි සිදුවෙන හෝර්මෝන වෙනස්වීම් නිසයි එහෙම ඔයාට දැනෙන්නෙ. ඉතින් ඒනිසා හොඳ කායික සබඳතාවයන් පවත්වාගැනීම අත්‍යවශ්‍යයම කාරනාවක්. නමුත් බොහෝ වෙලාවට ගොඩක් දෙනෙක් කායික එකතුවීම් හරිහැටි සිදුනොවීම, එමගින් අපේක්ශිත සතුට නොමැතිවීම, ඒකාකාරී බව වගේ දේවල් නිසා කලකිරීම, කනගාටුව සහ මානසික අසහනය වගේ දේවල් වලින් පීඩා විඳිනව.
ඒත් එක්කම සහකරුවකු හඳුනාගන රිලේශන්ශිප් එකක් පටන්ගන්න අදහසක් ඔයාට එන්න පුළුවන්. ඒක ඉතාම ස්වභාවික දෙයක්. ඒකාකාරීබව සහ හිරවුන ස්වභාවය නිසයි අපිට එහෙම දැනෙන්නෙ. මැදිවියේදී ඇතිවෙන පසු විවාහක සබඳතාවකදී සහකරුවාගේ විශ්වාසවන්තබව අනිවාර්යයෙන් තිබිය යුතුයි. ඒක මූලිකම කාරනාවක්.
ඔයාව තේරුම්ගන්න පුළුවන් සැහැල්ලුවෙන් තියන්න පුලුවන් කෙනෙක් තමයි අපි හඳුනාගන්න ඕන. එහෙම කෙනෙක්ගෙන් ඔයාට ලැබෙන මානසික සහ කායික සතුට නිසා ඔයාගෙ ප්‍රබෝධමත් බව සහ ක්‍රියාකාරිත්වය ආරක්ශා කරගන්න පුළුවන් වෙනව. ඒවගේම අඩාල වී තිබුනු කායික සබඳතා නැවත වරක් සක්‍රීය කරගන්නත් ඔයාට පුලුවන් වේවි.
සතුටක් නැතිව ඉස්සරහට යනවට වඩා මානසික සැහැල්ලු බව ලබාගන ඉදිරියට යන්න. ඒවෙනුවෙන් වැඩකරන්න. රිලේශන්ශිප් එකකට පුළුවන් ඔයාව අලුත් කරවන්න. හොඳ සබඳතාවයකට පුළුවන් ඔයාගෙ කලකිරුනු ස්වභාවය නැතිකරල දාන්න. හරි කෙනා පස්සෙ හරි මුනගැහෙනව කියන එක ඇත්තටම ඇත්තක්. 🎀
හැමවෙලාවෙම සතුටින් ඉන්න බලන්න. මැදි වයස කියන්න කෙනෙක්ගෙ Golden Period එක. ඒක නැති කරගන්න එපා. කාටවත් ඔයාගෙ ඒකාලය නැතිකරන්න ඉඩ දෙන්නත් එපා. ආයෙ නැවත ඒක ලබාගන්නත් බෑ. ඒනිසා කාටවත් කරදරයක් නැතිව ඒ සොඳුරු කාලය රසවිඳින්න සැලසුම් කරන්න දැන්ම.!
ඔබට ජය! ❤
🟢 කෙල්ල වර්ජින්ද කියල හොයන්න කලින් තමන් පිරිසිදුද කියල හිතන්න කොල්ලනේ 🟢
19/04/2026
❤ ලිස්සන ගහේ නගින්න කැමති ඔයාගෙ යාලුවව ටැග් කරගන යමුද 😘 ❤
බලමු කවුද ලෙස්සන්නෙ නැතිව ගහේ උඩටම නගින්නෙ කියල 👌
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo, Western
Colombo
01