Jaya Container Terminals Ltd
The Jaya Container Terminals Limited (JCT Limited), is a fully owned subsidiary of Sri Lanka Ports Authority.
14/10/2024
ඉතා සංවේගයෙන් දැනුම්දීමයී !!
අප ආයතනයේ ඉංජිනේරු අංශයේ සේවයේ නියුතුව හදිසියේම අප අතරින් වියෝ වු විධායක ඉංජිනේරු ධනුෂ්ක රාජපක්ෂ මහතාට නිවන් සුව ලැබේවා!!!
අවමංගල කටයුතු - කොට්ටාව හොරණ පාරේ, කොට්ටාවේ සිට 2Km පමණ පැමිණ, බෝගහවිල පටුමඟ 35/3/C හිරිපිටිය, පන්නිපිටිය ලිපිනය දරන නිවසේ දේහය තැන්පත් කර ඇත. අවසන් කටයුතු 2024.10.15 දින ප.ව.03.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු, නියඳගල ආදාහනාගාරයේදී ප.ව. 05.00ට සිදු කෙරේ.
22/06/2024
පොසොන් පොහොය නිමිත්තෙන් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ්, අප ආයතනය මගින් පවත්වනු ලැබූ අයිස්ක්‍රීම් දන්සැල 🙏🙏
23/05/2024
සැමට සුපිංබර වෙසක් මංගල්‍යක් වේවා 🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 69, Walls Lane, Colombo 15
Colombo
01500
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |