Start Smart

Start Smart

Share

Start Smart Education Foundation

31/12/2020

Happy New Year 2021 ! 🌼

24/12/2020

🎄♥️

21/12/2020

කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයේ සිසුන් විසින් කොරෝනා වසංගතය හේතුවෙන් උසස් පෙළ සිසුන්ගේ අඩාල වූ අධ්‍යයන කටයුතු යළි නැංවීම සදහා Start Smart නම් පදනම නිර්මාණ කරලීය..සාර්ථක ලෙස 2020 උසස් පෙළ සිසුන්ට උසස් පෙළ දක්වා එක දිගට සිසුන් 1000කට අධික පිරිසකට, කලා / වාණිජ විෂයන් 13කට අධික ප්‍රමාණයක් සඳහා අධ්‍යන කටයුතු සිදු කිරීමට උපකාර කළ අතර එයින් නොනැවතී මේ වන විට උසස් පෙළ අවසන් සිසුන් හා අනිකුත් ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකි පරිදි ඉංග්‍රීසි පාඨමාලවක් ද මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

ඒ හා සමගාමීව සිරස මාධ්‍ය ජාලයේ News 1st හී Tomorrow 1st ප්‍රවෘත්ති අංගය විසින් අද දින(2020.12.21) නීති පීඨ Start Smart පදනම ඇගයීම අපට ඉමහත් සතුටකි.

විශ්ව විද්‍යාල ප්‍රජාවක් ලෙස ඉදිරියටත් ශ්‍රී ලංකාවේ අධ්‍යනයන කටයුතු සිදු කරන සියලුම සිසුන්ට මෙලෙස උපකාර කරමින් ඔවුන් සමග රැදී සිටීමට අපි බලාපොරොත්තු වෙමු.

-

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo