Ceylon Saffron
හොඳම දේ විශ්වාසනීය තැනකින්...
07/02/2022
🌸 SAFFRON හෙවත් කුංකුම 🌸
😍ඔයත් ලස්සන වෙන්න කැමති ද? එහෙනම් මෙන්න එකම ස්වාභාවික විසදුම💯
රන්වන් පැහැති සමක් ලබා දෙන ස්වාභාවික පානය😋
‼️❌ව්‍යාජ රැවටීම්වලට අහුවෙන්න එපා ✋
ඔරිජිනල් ඉරාන් සැෆ්‍රන් කිසිම බයක් නැතුව 100% විශ්වාසයෙන් අපෙන් මිලදී ගන්න❤️
💯 ISO 9001:2005 ISO 22000:2015 CERTIFIED💯
💐 ඉතාමත් උසස් තත්වයේ සැෆ්‍රන් අප ඔබට ලබා දෙන්නේ 100% වගකීමෙන් සහ උපරිම සාධාරණ මිලකටයි.ව්‍යාජ අනුකරණයන්ට නොරැවටී වෙනස වටහා ගන්න.❤️
අප සතුව ඇති සැෆ්‍රන් අනිවාර්‍ය ප්‍රතිඵල සහිත බව 100% තහවුරු කරගත හැක❤️
🟣භාවිතා කරන ආකාරය🟣
ඔයා බොන ෆ්‍රෙශ් මිල්ක් එකට හරි සුදු කිරි එකකට හරි එහෙමත් නැත්තම් මද රස්නෙ වතුරට හරි රේණු 3-4 දාලා උදෑසන හෝ රාත්‍රියට පානය කරන්න.
🌸 ඔයා බ්ලීචින් නැති ක්‍රීම් එකක් පාවිච්චි කරනව නම් ඒකට ත් රේනු ටිකක් දාලා දිනපතා පාවිච්චි කරන්න.
මිල රු 1500/= පමණයි‼️
😍 ඉහළම ඉල්ලුමක් පවතින ෆේස් පැක් එකකට වඩා 100% ප්‍රතිඵල සහිත Face Mask Sheet අඩුම මිලට ඔබට.
😍ෆේස් පැක් එකකට වඩා Face Mask Sheet එකකින් ප්‍රතිඵල වැඩි ඇයි?
❤ෆේස් පැක් එකක් දැමීමෙන් පසු ඉන් වැඩි ප්‍රමාණයක් අපතේ යාම සිදුවන අතර එයට උෂ්ණත්වය ප්‍රබලව බලපායි. මෙම face mask sheet එක නිසා ඔබේ සම උණුසුම් කිරීමක් සිදු කර එහි අන්තර්ගත සීරම් 100% ඔබේ සමට අවශෝෂණය කර ගැනීමට උපකාරී වෙයි.
😍මෙයින් ලැබෙන ප්‍රතිඵල මොනවද ?
🍎සම ඉතාමත් ඉක්මනින් පැහැපත් කරයි
🍎සමේ ඇති අව්වට පිළිස්සීම් , කුරුලෑ කැළැල් ඉවත් කරයි
🍎මුහුණට දිදුළන පෙනුමක් ( glass skin) ලබා දෙයි
🍎පිග්මන්ටේශන් තත්වයන් අවම කරයි
🍎ඔබේ මුහුණට නැවුම් හා නිරෝගී පිරිපුන් පෙනුමක් ලබා දෙයි.
😍බාවිතා කරන්නේ කෙසේද?
❤එක ඇසුරුමක එක mask sheet එකක් අන්තර්ගත වන අතර එය බාවිතා කර ඉවත් කල යුතුය.(එක් වරකට වඩා බාවිතා කල නොහැක)
ඔබේ මුහුණ හොදින් පිරිසිදු කර mask sheet එක ඔබේ මුහුණට හොදින් අලවාගන්න. එහි ඇති තෙතමනය ඔබේ මුහුණට උරා ගත් පසු ගලවා ඉවත් කරන්න. (සෝදා හැරීමක් අවශ්‍ය නැත)
😍සතියට face mask sheet 2ක් හෝ 3ක් බාවිතා කරන්න.(දිනපතා බාවිතයෙන් වඩාත්ම හොද ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.)
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
COLOMBO
Colombo