TalentAsia
TalentAsia is an independent art and cultural non-profit initiative based in Moratuwa, Sri Lanka.
20/07/2025
🎬 සිනමා සිහිනයක් සැබෑවක් කර ගන්න ඔබත් එක්වන්න! 🎥
නව ශ්‍රී ලාංකික චිත්‍රපට නිශ්පාදනයකට මහජන කොටස් දැන් විවෘතයි!
🎞️ අධ්‍යක්ෂණය: කිත්සිරිමෙවන් ජයසේන
නිශ්පාදනය:
FilmTeam
TalentAsia,
20A Suramya Place,Katubadde, Moratuwa10400
Sri Lanka.
චිත්‍රපටය ‘සිහිනාංගනා’ (Dreamy)
ව්‍යාපාරික අරමුදල් රහිතව, සමාජ වගකීමකින් යුත්, ස්වාධීනව නිෂ්පාදනය වන සුන්දර සහ කලාත්මක සිනමා කතාවකට ඔබේ සහය අවශ්‍යව ඇත.
🔹 කොටසක මිල: රු. 1,000/-
🔹 අවශ්‍ය අතිරේක කොටස්: 40000
🔹ඔබ විසින් මිල දී ගනු ලබන එක් කොටසකට වුව ද TalentAsia Community Center මගින් කොටස් සහතිකයක් නිකුත් කෙරෙන අතර නිශ්පාදන දායකත්වය වෙනුවෙන් චිත්‍රපටයේ ද ඔබේ නම සඳහන් කෙරෙනු ඇත!
✅ ව්‍යාපෘතියේ අයිතියක් ඔබට
✅ සිංහල සිනමාව ප්‍රවර්ධනයට මුදල් ආයෝජනයක්
✅ තවත් නවමු සිනමාවකට දායක වීමක්!
📞 +94 768577922
📧 [email protected]
📍Katubedda, Moratuwa
*TalentAsia- Commercial Bank-Katubadde.
AC No:8167006629
Swift Code:CCEYLKLX
*ඔබගේ තෑන්පතුවේ රිසිට් පත, තැන්පතු කරන්නාගේ පැහැදිලිව නම සහ දුරකථන අංකය ලියා ඉහත සඳහන් අපගේ
WatsAp අංකයට යොමු කරන්න!
*ඔබ අප එකමුතුව විශ්වීය සිනමාවකට මුල පුරමු!
*අපේක්ෂාවෙන් පිරුණු සිනමා ගමනකට ඔබත් එකාබද්ධ කොටස්කරුවෙකු වන්න!
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo