ditX
Our software company creates the basic step for you to bring your dream into the real world.
19/02/2023
හැමෝම Facebook & Instagram verification badge එක ලබාගමු.
දැනට මට දැන ගන්න ලැබුණු විස්තර වලට අනුව Facebook සහ Instagram සදහා අලුතින් subscription එකක් හඳුන්වා දෙන්න එයාලා වැඩ කරන් යනවා.
විශ්වාසදායක අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් මට කියපු විදියට නම් ඒ subscription එක ගන්න අයට තමන්ගෙ Facebook & Instagram account වල verification badge එක තමන්ගෙ නම ඉස්සරහින් පෙන්නම් කරනු ලබනවා.
ඒ අනුව, අපිට ඉදිරියදි බහුතරක් පුද්ගලයන්ගෙ නම් ඉදිරියෙන් verification badge එක බලාගන්න පුලුවන් වෙනවා. හැබැයි මේ Verification badge එක subscription එක මඟින් ලබා ගන්න අයව වෙන් කරලා හඳුනා ගන්න පුලුවන් විදියට එයාලා rollout කරයිද කියලා නම් හරියට කියන්න මට තාම විස්තර මදි.
ඒ වගේම ගොඩක් දුරට මට ලැබිලා තියෙන Data දිහා බැලුවාම තේරෙන්නෙ මේ subscription එකත් මුදල් ගෙවලා හැමොටම ගන්න බෑ. Meta ආයතනය විසින් ලබාදී තිබෙන criteria සම්පුර්ණ කරන අයට විතරයි මුදල් ගෙවා subscription එක ලබාගන්න පුලුවන්.
මේ හා සමාන ක්‍රමයක් මේ වෙද්දි Twitter එකෙත් අනුගමනය කරනවා.
තවත් විස්තර ලැබුණාම මම ඔයාලාත් එක්ක බෙදාගන්ක බලාපෙරොතුවෙන් ඉන්නවා.
Copied
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo