Municipal Council Colombo
The Town Hall of Colombo is the headquarters of the Colombo Municipal Council and the office of the Mayor of Colombo.
04/09/2021
You are invited
කොළඹ මහා නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 12 වන පියවර ,
2021/09/05 වන දින රාත්‍රි 8.30 ට සිට 9.30 දක්වා MS Teams ඔස්සේ පැවැත්වේ.
මේ සඳහා පහත ලින්ක් එක භාවිතයෙන් සම්බන්ධ වීමට ඇරයුම් කරමු.
https://teams.live.com/meet/95545815258857
මාධ්‍ය ඒකකය.
ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව .
21/08/2021
"කෝවිඩ් වසංගතය හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර "
කොළඹ මහා නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දහවන පියවර ,
2021/08/22 වන දින රාත්‍රි 8.30 ට සිට 9.30 දක්වා MS Teams ඔස්සේ පැවැත්වේ.
මේ සඳහා පහත ලින්ක් එක භාවිතයෙන් සම්බන්ධ වීමට ඇරයුම් කරමු.
https://teams.live.com/meet/95545815258857
මාධ්‍ය ඒකකය.
ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව .
Click here to claim your Sponsored Listing.
Contact the organization
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 08:30 - 16:30 |
| Tuesday | 08:30 - 16:30 |
| Wednesday | 08:30 - 16:30 |
| Thursday | 08:30 - 16:30 |
| Friday | 08:30 - 16:30 |