Hope Channel Sri Lanka

Hope Channel Sri Lanka

Share

The official media channel of the Sri Lanka Mission of Seventh-day Adventists. Launching soon!

Hope සබත් පාසල - 11 පාඩම, පසුබෑම් 11/06/2026

පසුබෑම් | පාඩම 11

ජීවිතයේ කුණාටු, බලාපොරොත්තු බිඳවැටීම්, අහිමිවීම් සහ අභියෝග මැද අපගේ විශ්වාසය තබාගන්නේ කෙසේද?

පේතෘස් ඇතුළු ගෝලයන්ගේ අත්දැකීම, ලේ ගැලීමෙන් පීඩා විඳි ස්ත්‍රියගේ විශ්වාසය සහ යෝබ්ගේ නොසැලෙන ඇදහිල්ල තුළින්, දෙවියන්වහන්සේ පසුබෑම් පවා ආත්මික වර්ධනය සඳහා භාවිත කරන ආකාරය මෙම පාඩමෙන් අපි ඉගෙන ගනිමු.

අප හා එක්ව මෙම ආශීර්වාදවත් අධ්‍යයනයට සම්බන්ධ වන්න.

📖 “පීඩා නිසා ඉවසීමද, ඉවසීම නිසා පිරිසිදු චරිතයද, පිරිසිදු චරිතය නිසා බලාපොරොත්තුවද ඇති වන බව දනිමින් අපි පීඩාවලද ප්‍රීති වෙමු.” — රෝම 5:3-4

ඔබගේ ජීවිතයේ කුමන කුණාටුවක් පැමිණියත්, යේසුස්වහන්සේ තවමත් ඔබ සමඟ නැවෙහි සිටින සේක.

#පසුබෑම්

Hope සබත් පාසල - 11 පාඩම, පසුබෑම් 2026 දෙවැනි කාර්තුව. තේමාව: දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයකින් වර්ධ...

Hope සබත් පාසල - 10 පාඩම, පාපය, පසුතැවිල්ල සහ පව් කමාව 04/06/2026

🙏 පසුතැවිල්ල සහ සමාව | පාඩම 10

අපි වැරදි කළ විට දෙවියන්වහන්සේ වෙත නැවත පැමිණිය හැකිද?
සැබෑ පසුතැවිල්ල යනු කුමක්ද?
සමාව සහ දෙවියන්වහන්සේගේ කරුණාව අපගේ ජීවිතය වෙනස් කරන්නේ කෙසේද?

අප හා එක්ව, පසුතැවිල්ල, සමාව සහ ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය පිළිබඳ මෙම ආශීර්වාදවත් පාඩම අධ්‍යයනය කරන්න.

📖 “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.” — 1 යොහන් 1:9

යේසුස්වහන්සේ තුළ සැබෑ සමාව, නව ආරම්භයක් සහ බලාපොරොත්තුව සොයාගන්න.

#පසුතැවිල්ලසහසමාව

Hope සබත් පාසල - 10 පාඩම, පාපය, පසුතැවිල්ල සහ පව් කමාව 2026 දෙවැනි කාර්තුව. තේමාව: දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයකින් වර්ධ...

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


07 Alfred House Gardens Colombo 03
Colombo
10100