To Be A MOM

To Be A MOM

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from To Be A MOM, Internet Marketing Service, Colombo.

22/07/2023
Photos from හාමිනේ - Haamine's post 22/07/2023
28/11/2022

❤️🌎🙏😇
___________________________
හිත පරිස්සම් කරගන්න
කාගෙවත් වචන ළඟ වෙනස් නොවෙන විදියට
මිනිස්සු කතා ගොතයි
හිතළු ඇත්ත වගේ මූනටත් කියයි
හිත හෙල්ලිලා යන දේවල් හදලත් කියයි
ඒ දේවල්වලින් හිත රිදවගන්න එපා
හෙල්ලිලා විසිරෙන්න හිතට ඉඩ දෙන්නත් එපා
මිනිස්සු දේවල් කියන්නෙ එයාලගෙ හිත කියන විදියට
මිනිස්සු දේවල් කියන්නෙ එයාලගෙ නැණ පමණට
මිනිස්සු දේවල් කියන්නෙ එයාලා දකින්න කැමති විදියට
මිනිස්සු දේවල් කියන්නෙ එයාලගෙ ජීවිතවල
දේවල් වෙන විදියට
එයාලා කියන්නෙ එයාලගෙ දේ ඔයාට ඇතුළත් කරලා මිස
ඔයාගෙ ජීවිතේ දේ නෙවෙයි
මොකද ඔයා ගැන ඔයා මිස හරියටම දන්න වෙන කෙනෙක් නෑ
ඔයාගෙ හිත ගැන ඔයා මිස වෙන කවුද දන්නෙ හරියටම
ඒ හින්දා ඔයාගෙ හිත වෙනස් කරගන්න එපා
කාගෙවත් වචන ළඟ
ඔයා වග කියන්න ඕන ඔයා උත්තර බඳින්න ඕන
ඔයාගෙ හෘද සාක්ෂියට මිස
කාගෙවත් වචනවලට නෙවෙයි
කාගෙවත් කතාවලටත් නෙවෙයි..
❤️🌻✨

Credit - බුද්ධිනී

11/11/2022

Thaprobana Export Ceylon Cinnamon Export

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01