Glimmer N Glow

Glimmer N Glow

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glimmer N Glow, Beauty, cosmetic & personal care, Colombo, Western, Colombo.

Photos from Glimmer N Glow's post 28/02/2023

🧚‍♀️🧚‍♀️සුදු වෙන්න whitening Injection ගහපු කාලේ ඉවරයි❌ ❌❌‼️

👱‍♀️ඔන්න ලස්සන වෙන්න සුදු වෙන්න හීන දකින අපේ කෙල්ලන් වෙනුවෙන් ගෙනාපු මැජික් Cream Set එකක් ගැන තමයි කියන්න යන්නේ❤️

❤️❤️ඉන්ජක්ෂන් ගහන්නම ඕන නෑ.නෑ.ඒවගේම සුදු වෙන්න පුලුවන් 🥰අතුරු ආබාධ නෑ..ඒකයි විශේෂත්වය ❣️❣️

ලොකු ගනං දීලා හෝම් මේඩි කීම් හරි ලංකාවේ හදන fake cream හරි ගානවානම් අන්න ඒ අයට මේ post එක වැදගත් වෙයි....‼️‼️‼️

දැනටමත් මේ cream ඔයාලා පාවිච්චි කරනවානම් බලන්න ඒක original product එකක්ද කියලා..✔️ ලංකාවේ shop වලනම් original product එකක් හොයන්නත් නැති තරමි ලමයි...😢😢
ඒනිසා 💯වගකිමක් සහිතව තමයි මේ cream ඔයාලට අපි දෙන්නේ. ඒනිසා බය නැතිව පාවිච්චි කරන්න🥰🥰🥰🥰ලස්සනට ඉන්න☺️

මූන විතරක් සුදු වෙලා මදිනේ😢ඒනිසා Body lotion එකත් ගන්න පුලුවන්😍😍

ඇනවුම් කරන්න Whatsapp msg එකක් තියන්න

👉whitening cream✔️
👉Whitening Body lotions✔️
👉Face wash ✔️

මේ product 3ම ගන්න පුලුවන් .කඩෙි මිලටත් වඩා අඩුවෙන් Orginal Product එකක්❣️❣️💯💯 ගන්න..

විශ්වාසයෙන් අපිත් එක්ක ඉන්න ඔයාලා වෙනුවෙන්මයි😍😍💯💯

‼️ලංකා⁣වේ කොහෙට වුනත් ඩිලිවරි Free ✔️✔️🚛🚛
✔️✔️සෑම නිශ්පාදනයක් සදහාම Discount එකකුත් අපි දෙනවා☺️☺️☺️

👉👉💯Delivery free
☑️ඇනවුම් කරන්න 💌📞

📲Whatsapp 076 909 52 71
📲Whatsapp 075 155 37 22

✅තවත් වැඩිදුර විස්තර දැනගන්නත් වට්ස්ඇප් හරහා පුලුවන් ඔයාලට 💌📲

Photos from Glimmer N Glow's post 25/10/2022

Hey lovelies ❤️❤️
🦋Kiss 69 Under Arm Cream🦋

විනාඩියක් අරන් කියවන්න😊

👉✅ප්‍රශ්න 05කටම එකම විසදුමක් අපෙන්🥰🥰

🥰🥰ඔයාලා හැමෝටම තියෙන පොදු ගැටලුවකට පිලිතුරක් තමයි දෙන්න යන්නේ්....

👉✅ ඔබටත් මේ ප්‍රශ්න වලින් එකක් හෝ අනිවාරෙන් ඇති‼️‼️

👉තද යට ඇදුමි භාවිතයෙන් ,දිලීර ආසාදන මගින්,කල් ඉකුත් වූ තුවාල කැලැල් මගින් ,අධික තරබාරුකම,රසායනික ද්‍රව්‍ය භාවිතය මෙන්න මේ දේවල් නිසා මෙම අවපැහැගැන්වීම් වෙන්න පුලුවන්🙄🙄

✅ගෙල පිටුපස අවපැහැගැන්වීම්

👉 සමහරක් ඉන්නවා ගොඩාක් තරබාරුව ඉදලා පසුකාලීනව ශරීරය කෙට්ටු කර ගත්තු අය. අන්න ඒ අයගේ බෙල්ල පිටුපස අධික ලෙස කලු වෙලා..ශරීරය කෙට්ටු වුනාට අවපැහැගැන්විම් අඩුවෙන්නේ හරිම හෙමින් අන්න ඒ අයටත් මේ නීශ්පාදනය මගින් අවපැහැගැන්වීම් නැති කර⁣ගන්න පුලුවන්...💯🥰

✅කිහිලි ඉකිලි අවපැහැගැන්වීම් ‼️‼️

තද යට ඇදුම් භාවිතය..තරබාරුකම ,දිලිර ආසාදන මගින් තමයි මේ අවපැහැගැන්වීම් ඇතිවෙන්නේ...
👉ඇත්තටම ඔයාලා shop එකකට ගිහින් වත් doctor කෙනෙක් ලගට ගිහින් වත් මේ වගේ දේවල් වලට නිශ්පදන හෝ ප්‍රතිකාර ගන්නේ නෑ කියන්න ටිකක් මැලි වෙනව🙄🙄 අන්න ඒ අයටත් දෙන්න පුලුවන් එකම විසදුම 🥰kiss 69 Cream එක තමයි💯

✅වැලමිට දනහිස් අවපැහැගැන්වීම් ‼️‼️

👉ඔයාලා තව කරන වැරදි වැඩක් තමයි මොනවා හරි වැඩක් කරනකොට මේසයක් උඩ හරි වැලමිට ගහගෙන තමයි මොනවා හරි ලියන කරන වැඩ කරන්නේ..දීර්ඝ කාලීනව මෙහෙම කරනකොට ඔයාලා දන්නෙම නැතිව වැලමිට කලුවෙනවා...උපතින්ම එහෙම වෙන අයත් ඉන්නවා..ඒ අයටත් අපි කියන්නේ බය නැතිව පාවිච්චි කරන්න ඒවගේම ඔයලාගේ වැරදි පුරුදුත් අඩුකරගන්න😊😊

✅ඇගිලි පුරුක් අතර අවපැහැගැන්වීම්
👉මේවනම් ගොඩක්ම අපිට දකින්න ලැබෙන්න රසායනික ද්‍රව්‍ය භාවිතා කරන නිතරම Glouse භාවිතා කරන එහෙමත් නැතිනමි ස්වභාවිකම එහෙම වුන අයත් ඇති...salon කරනඅයටත් ගොඩාක්ම මේ ප්‍රශ්නේ ඇති..අන්න ඒ අයටත් මේ නිශ්පාදනය ගොඩාක්ම වැදගත් වෙයි...

✅💯 මෙම අවපැහැගැන්වීම් නැතිවෙනවා වගේම 💯වගකීම සහිත නිශ්පාදනයක් නිසා බය නැතිව පාවිච්චි කරන්න..ඒවගේම ඔයාලට ලැබෙන results එකත් අපිට කියන්න අමතක කරන්නෙපා🥰🥰

✅කිසිවිටකත් Bleeching අඩංගු නෙ⁣ාවන නිශ්පාදනයක් වන අතර ඉතාමත් ඉක්මනින් තත්ව සහතික දිනාගත් එකම නිශ්පාදනයක් ⁣වන්නේ එහි ඇති ඉහල ගුනාත්මක බාවය නිසයි🥰(GMP,NMRA,ITI Certified )

✅තවත් විස්තර දැනගැනීමට හෝ ඇනවුම් කිරීමට inbox msg කරන්න..💌💌
✅දින 2-3 ඇතුලත අපි ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙනවා🥰🚛🚛

15/10/2022

Hi🙋🙋

🌸ඔන්න අපි Glimmer N Glow වෙතින් ගෙනාවා ලස්සන වෙන්න කැමති ඔයාලට Face Pack එකක්..

👉ඔයාලා දැනටමත් දන්නවනේ අපේ නිශ්පාදන කොයිතරම් ගුණාත්මකද ඒවගේම ලැබෙන Result එක කොහොමද කියලා😘😘

👉මේක 💯 Organic Face pack එකක්...ඒක තමා තියෙන විශේෂත්වය 😘
👉ස්වාභාවික දේවල් වලින් සමේ තියෙන නිරෝගිකම පැහැපත්බව වැඩිකරගන්න හිතන අයටනම් මේක නැතිවම බැරි නිශ්පාදනයක් වෙයි😍
👉අපි බලමු මොනවද මේ පැක් එකේ Ingredients කියලා🌸🌸🌸

👉Aqua
👉Multani mitti
👉Calamine Clay
👉Organic Turmeric
👉Lemon
👉Rose water oil
👉Propylene Glycol
👉Sorbitol
👉DMDM Hydantoin

👉ඔයාලා දන්නවනේ මුල්තානා මිට්ටි ගැන..ඉස්සර වගේ නෙවෙයි දැන් හැමෝම හැම දෙයක් ගැනම දැනුවත්😍
👉මුලුතානා මිට්ටි ,කහ,රෝස වතුර ඇත්තටම මේවා ඔයාලා වෙන වෙනම මිලදී ගන්න ගියොත් ලොකු පිරිවැයක් දරන්න වෙනවා අද තත්වෙි හැටියට🙄🙄ඒවගේම ප්‍රමිතියෙන් උසස් දේවල් හොයන්නත් අමාරුයි🙄🙄ඒනිසා මේ හැමදේම එකතු කරලා තමයි Face pack එක ඔයාලා අතට එන්නේ....😍 ඒනිසා බය නැතිව පාවිච්චි කරන්න..

👉Face Pack එකත් එක්ක Gold Rose water Cleanser එකයි Alpha Gold Facial Toner එකත් අපි ඔයාලට හදුන්වලා දෙනවා..😍මොකද පැක් එකක් මුහුනට apply කරන⁣කොට මුහුන හොදට පිරිසිදු කරලා තමයි පැක් එක ආලේප කරන්න ඕනී.එවගේම පැක් එකින් පස්සේ අනිවාරෙන් Toner කරන්නත් ඕනි.

👉 ඔයලාට ලේසි වෙන්න තමයි නිශ්පාදන 3ම එකටම හදුන්වලා දුන්නේ😍 කැමතිනමි මේ නිශ්පාදන වෙන වෙනම මිලදී ගැනිමේ හැකියාවත් තියෙනවා..

🌸🌸🌸ලස්සන පැහැපත් නිරෝගි සමකට නම් ඉතින් Glimmer N glow නිශ්පාදන තමයි🌸🌸🌸

👉 තවත් විස්තර ඔයාට දැනගන්න අවශ්‍යනමි අපිට Inbox msg 💌එකක් එවන්න..ඔයාල⁣ා එවන හැම msg එකකටම අපි reply කරනවා📱
👉විශ්වාසෙන් රැදී සිටින්න අප සමග😍😍😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo, Western
Colombo
01