Zee creation

Zee creation

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zee creation, Beauty, cosmetic & personal care, maharagama, Colombo.

09/01/2021

අඩුම මිල අපෙන්... PROMOTION 😍
Weekend promotion ❤️❤️

GLUTA DIAMOND WHITENING DAY AND NIGHT CREAM

දින 7ක් ඇතුලත ප්‍රතිඵල 💯

ඉක්මනින්ම සුදු වෙන්න සමට අහිතකර බ්ලීචිං වලින් තොර
Gluta diamond day & night whitening cream සහ bodylotion අදම මිලදී ගන්න.
😍තායිලන්තයේ නිෂ්පාදනය කළ සම සුදු වීමට ප්‍රධාන වශයෙන් බලපාන glutathione සහ multivitamin සාරයෙන් මෙම ආලේපනය නිෂ්පාදනය කර ඇත.
සමට අහිතකර බ්ලීචිං අඩංගු නොවේ.

Gluta diamond whitening cream ප්‍රතිඵල 100%ක්ම සහතික කල හැකි ආලේපනයකි.

( ලංකාව පුරා බෙදාහැරීම සිදු කරනු ලැබේ 🚛🚛 )
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

ඇණවුම් කිරීම සඳහා අප වෙත එවන්න.

1) නම
2) ලිපිනය
3) දුරකතන අංකය එවන්න .

Contact us 📞 0765464388
Zee creations

Photos from Zee creation's post 29/12/2020

New year promotion ❤️
ලංකාවේ ඕනෑම තැනකට බෙදා හැරීම සිදු කරනු ලැබේ 🚛
Contact us 📞0765464388

Photos from Zee creation's post 23/06/2020

Call Us / Whatsapp / Viber : 0765464388 /0755779960 / 0701518502
Islandwide Delivery & Cash on Delivery

❤️Promotion price

Photos from Zee creation's post 29/05/2020

Banjara's Multani Face Pack 100g

මෙය 💯 original ඉන්දියානු නිෂ්පාදනයකි .
මෙය පවුඩර් ආකාරයට ඇත.

ෆේස් පැක් එකක් ලෙස ගත හැකි මෙය සමෙහි ඇති විවිධ තත්ත්වයන් මඟ හරවා ගැනීමට උපකාරී වෙනවා.

මෙය භාවිතයේ ඇති වාසි ,

❤️සමට කා වැදී ඇති අපද්‍රව්‍ය සහ කුණු දුවිලි ඉවත් කිරීමට.
❤️සම පැහැපත් කිරීමට.
❤️අධික තෙල් ගතිය අඩු කරයි.
❤️ලප කැළැල් සහ අසාධන තත්වයන් නැති කිරීමේ හැකියාව පවතිනවා.
❤️පිග්මන්ටේෂන් ඉවත් කිරීමේ හැකියාව.
❤️රුධිර සංසරණය පහසු කිරීමට හැකි වේ.

😍 අනිවාර්යයෙන් ෆේස් පැක් එක දාන්න කලින් හොදින් සම පිරිසිදු කරගන්න.

🤜භාවිතා කරන ආකාරය

1️🗯️ Oil Skin

කුරුදු කුඩු තේ හැන්දකට මුල්තානි මිට්ටි තේ හැදි දෙකක් දමා කඩල පිටි තේ හැන්දක් දමන්න රෝස් වෝටර් අරන් මේක පේස්ට් එකක් වගේ හදාගන්න.

2🗯️Dry skin

Freshmilk වලට මුල්තානි මිට්ටි තේ හැදි දෙකකට ආමන්ඩ් ඇට කුඩු කරපු පිටි තේ හැන්දක් දමන්න තව මේකට පොල් කිරි තේ හැන්දක් දමනවනන් තවත් හොදයි.

3️🗯️ pimples සදහා

රෝස වතුර වලට මුල්තානි මිට්ටි තේ හැදි දෙකක් කරාබු නැටි කුඩු කලගෙන තේ හැන්දක් දමා පේස්ට් එක හදාගන්න.

4️😍පැහැපත් දීප්තිමත් සමක් ලබාගන්න මේ ෆේස් පැක් එක මුල්තානි මිට්ටි තේ හැදි තුනයි කස්තුරි කහ තේ හැන්දයි රෝස් වෝටර් සහ තක්කාලි ජූස් ගන්න මේවා එකට දාලා පේස් පැක් එක හදාගන්න.

5️😍බොඩි පැක් එකක් විදියට දානවනන් මේ පැක් එක.

මී පැණි, යෝගට්, මුල්තානි මිට්ටි, ලයිම් හෝ ලෙමන්, තක්කාලි ජූස් එකට දමා පැක් එක දාන්න පුලුවන්.

6️😍පිම්පල් සදහ පැක් එක දාන හැටි බලමු.

මුල්තානි මිට්ටි, රෝස වතුර, කොමාරිකා ජෙල් එකට කවලං කර ෆේස් පැක් එක සාදාගන්න.

🔽මේ පැක් වර්ග සැම එකක්ම දමා විනාඩි 15 කට පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.
🔽සතියට දෙවරක් කරන්න.
🔽මාස දෙකක් ඇතුලත ඔබට දිදුළන රුවක් ලබාගත හැක.

කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Call Us / Whatsapp / Viber : 0765464388 / 0755779960

Islandwide Delivery & Cash on Delivery

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Maharagama
Colombo