Beauty way

Beauty way

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty way, Health/Beauty, Colombo.

23/12/2022

ශක්තිමත් දිගු කෙස් කලඹක් වෙනුවෙන් සිහින මවන ඔබට හිසකෙස් යෑම ලොකු ප්‍රශ්නයක් වෙලාද, එහෙනම්,
සින්ක්, සෙලිනියම්, විටමින් C, ඇමැයිනෝ අම්ලසහ ශාක සාරයන් මුසුකොට නිපදවන ලද,

❤️Wellness Hair & Nail Nutricomplex❤️
දිගු වරලසක් හා ශක්තිමත් නියපෙලක් සදහා හොදම විසදුම.

අවශ්‍ය අය ඉන්නවා නම් කියන්න...
Cash Deposit only...

17/12/2022

ජොබ් එකක් කරන ගමන්, පන්‍ති යනගමන් ගෙදර ඉදන් කාටවත් බරක් නොවී ආර්ථිකය ශක්තිමත් කර ගන්න කැමති අයටයි මේ...
මේ වගේ economic crisis එකක stress එකක් නැතුව කිසිම investment එකක් කරන්නෙ නැතුව ORIFLAME එක්ක එකතුවෙලා Benefit ගොඩක් එක්ක මුදල් උපයන්න කැමතිද ,

එහෙනම් හිත හිත ඉන්නෙ නැතිව ok කියලා comment එකක් දාන්න earn කරන විදිය මම කියලා දෙන්නම්.

13/12/2022

Oriflame පවුලේ පුංචි වැඩ්ඩා....🌺

🌳දණහිස් , වැලමිට කලු වීම් සුවපත් කිරීම .
🌳දීර්ඝ කාලීණ තුවාල කැලැල් සුවපත් කිරීම .
🌳තොල් කලුවීම නැතිකිරීම.
සියලු දේට ඒකම නිෂ්පාදනයක්. අඩුම මිලට ලබාගන්න

10/12/2022

හදවත් රෝග , දියවැඩියාව , කොලෙස්ටරෝල් ,දණහිස් අමාරුව, කොන්දෙ කැක්කුම වගේ අපහසුතා වලින් පීඩා විදින ඔබ සැමට,
ප්‍රමිති සහතික කරන ලද, ඉතා ගුණාත්මක තත්වයෙන් යුතු Omega 3 fish oil එක oriflame තුලින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා..

Omega 3 අපේ ශරීරයෙන් නිෂ්පාදන නොවන පෝෂකයක් නිසා එය Doctors ලා පවා නිර්දේශය කරන පෝෂකයක් මේ fish oil හදන්නේ අත්ලාන්තික් සාගරයේ සිටින කුඩා මත්ස්‍යයින්ගේ මත්ස්‍ය තෙල් වලින් වගේම මෙහි පිටත ආවරණය හදල තියෙන්නෙත් fish ජෙලටීන් වලින්...

🍀හදවත් රෝග අවම කිරීම
🍀 ඇස් පෙනීම දියුණු කරයි
🍀සමේ කොරල තත්වයන් නැති කිරීම
🍀හිසකෙස් වැටීම පාලනය කිරීම
🍀ශරීරයේ ඇට මිදුලු ශක්තිමත් කිරීම
🍀සම පැහැපත් කර තරුණ බව රැකදීම
🍀 රුධිර පීඩනය හොදින් පවත්වාගෙන යාම

Omega 3 fish oil භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ වේ... ඔබත් භාවිතාකර වෙනස වටහා ගන්න.
ඔබත් දැන්ම ඇනවුම් කර ගෙදරටම ගෙන්වා ගන්න. ඉක්මන් කරන්න.
Cash Deposit only... 🏢

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo