D - blog

D - blog

Share

Island Wide Delivery Available
DM us for all your beauty requirements D-blog

26/09/2025

Facial ekak අඩුම අඩු මුදලකට කරගන්න පුළුවන් 🤗🌷

ඔබත් හෝමාගම අවට නම් අපිට කතා කරන්න

Inbox message ekak dannako 👍

21/09/2025

🌿 *බඩේ තුවාල වලට*
*සොභාවික සහනය...*

මානසික ආතතිය,
වස විස පිරිච්ච කෑම,
සහ ආමාශ ගත
ඇසිඩ් අසමතුලිතතාවය
නිසා ඔබේ ආමාශ බිත්තිය
දුර්වල වෙලා ද ?
තුවාල වෙලා ද ?
බඩ පිපිලා,
බඩ පෙරළෙනවා,
හුස්ම ගන්න බැරි තරම් වේදනාවද?....

✨ ප්‍රභල දේශීය ඉඟිණි ඇට
(Clearing Nut) කුඩු කර
නිෂ්පාදකය කර ඇති,
රසවත් *ඉගිණි කිරි*,
ඔබේ ආමාශ බිත්තිය
නැවත ශක්තිමත්ව ගොඩනැගීමට
සහය වන අතර,
සොභාවිකවම
ගැස්රයිටීස් තත්වයන්ගෙන්
ඔබව ක්‍රමාණුකූලව මුදවාගෙන
නැවත ඔබේ මුහුණට
සිනා සාගරයක්
ගෙන ඒමට සමත් වෙයි...

පාවිච්චි කරලම බලන්න
වෙනස තේරේවි....

🔸 100% සොභාවික • කෘතිම රසායනික ද්‍රව්‍ය නැති • පරම්පරා ගණනාවක ලාංකීය විශ්වාසය

දැන්ම ඇණවුම් කරන්න ✌️

Cash on delivery available island wide 🚛

Inbox to order 👍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo, Western
Colombo
01