Shammi

Shammi

Share

𝗘𝗻𝗷𝗼𝘆 𝘆𝗼𝘂𝗿 𝗹𝗶𝗳𝗲 𝘄𝗵𝗲𝗻 𝘆𝗼𝘂 𝗴𝗲𝘁 𝘀𝗼𝗺𝗲 𝗳𝗿𝗲𝗲 𝘁𝗶𝗺𝗲 l ��

19/10/2024

එහෙම යන්න දෙන්න පුලුවන් නම්
මෙහෙම ආදරේ කරයිද...?

මිනිස්සු ආවාට ගියාට
බැඳිම් ඇති කරගන්නෙ නෑ

ඇති කරගත්ත බැදීමේ තරම
දන්නේ
ඇත්තම ඒ බැඳීමට යට උනු මනුස්සයා
ආදරේ කියන්නෙ සමහරක්ට වචනයක් උනාට

හදවතින් බැදුනු මනුස්සයාට මුලු
ජීවතයම...

ඒ බැඳිම එක්ක දැකපු හීනා ,තිබ්බ බලාපොරොත්තු ...

නැති වෙලා යන කොට
කොහොමද බලා ඉන්නේ...

ඉතිං එයාට යන්න දිලා බලා ඉන්නෙ කොහොමද
මගේ ජිවිතේ ම එයා උනහම....

Copied

29/09/2024

මිනිස් සිතෙහි පැන නඟින බොහෝ ආවේගවලට නිශ්චිත හේතු කාරණා නොමැත. ඒවාට හේතු සෙවීමද නිෂ්ඵලය. ක්ෂණයෙන් ඕපපාතිකව පැන නැගෙන එවන් ආවේගවලට අවසානය බොහෝ විට බියකරුය. ජිවිතේ අපහසු ම දෙය ආවේග කළමනා කරණය ය. සියල්ල රදා පවතින්නේ ඒ මතය...❤️

📖 ප්‍රේම සූත්‍ර | චූලාභය ශාන්ත කුමාර

13/06/2024

සමහර මිනිස්සු කවදාවත් දැන ගන්න එකක් නෑ
අපි එයාලට කොච්චර නම් ආදරේ කලාද කියල....🥀🥺

06/06/2024

දන්නවද...
ගැහැනියකට පිරිමියෙක් තෘප්තිමත් කරන්න සෙක්සි ෆිගර් එකක් තිබුනටම මදි..
ගැහැණියකට පිරිමියෙක් පිස්සු වට්ටන්න ලොකු පියවුරු දෙකකුයි,ලොකු පස්සකුයි තිබ්බටම මදි...

ගැහැනියකට පිරිමියෙක් නතු කරගන්න ක්ලියර් ස්කින් කලර් එකක් තිබුණටම මදි...
එහෙනම් පිරිමියෙක් ආකර්ෂණය කරගන්නේ,දිනාගන්නේ කොහොමද කියලා හිතෙනවා නේද...???

ඔව්...
මෙහෙම කියන්නම්..
ගැහැනියගේ ආත්මීය බරට පුළුවන් ඕනෑම පිරිමි රූපාන්තරයක් වල්මත් කරන්න..
ගැහැනියකගේ සියුමැලි වදනකට පුළුවන් ඕනෑම පිරිමි ශරීරයක් හීලෑ කරන්න...
ගැහැනියකගෙ සුන්දර බැල්මකට පුළුවන් ඕනෑම පිරිමි සිතුවිල්ලක් අවුලවන්න...
ගැහැනියගේ ඇගෙන් එන මෘදු ඕඩිකොලොන් සුවදට පුළුවන් රළු පිරිමියෙක්ව වුනත් දණ ගස්සන්න...

ගැහැනියකගේ සුන්දර හිනාවකට පුළුවන් පිරිමියෙක්ව සතපවන්න...
ගැහැනියකගේ පිරිපුන් අධ්‍යාපන පසුබිමට පුළුවන් පිරිමියෙක්ගේ ආධිපත්‍යය දිය කරන්න...

සරලව ගත්තොත් අර කිව්ව වෙයිට් එක තියෙනවා නම් ගැහැනියකට ප්‍රේම කරන්න,ගැහැනියකට පිරිමියෙක් ආකර්ශනය වෙන්න පොටී උලන්නම ඕන්නෑ...
ලෝකේ තියෙන සුපිරිම කොස්මෙටික්ස් පාවිච්චි කරන්නම ඕන්නෑ...

වයිට්නින්,බ්ලීචින් නාන්නම ඕන්නෑ..
බර තියෙන ගැහැනියකගේ ප්‍රතිපත්තිමය පෞරුෂය ඉස්සරහා පිරිමි නොදරුවො වෙන්නෙ නිතැතින්...

සෙක්සි ෆිගර් එකක් තිබ්බට කට ඇරියොත් අබුද්ධිමත් කම ප්‍රදර්ශනය වෙනවා නම් ඒ ගැහැනිය පිරිමි හිතින් රිජෙක්ට් වෙනවා.
ගැහැනියක්ට පැහැදිලි හමක් තිබ්බත් ඇය සමාජ ක්‍රියාකාරිත්වයේදි නොදරුවෙක්නම් පිරිමි හිතින් ගැලවෙනවා.

ඉතින් ගැහැනු වුනත් පිරිමි වුනත් මම හිතනවා කෙනෙක්ව දිනාගන්න ඕන මට්ටමට තමන්ගේ වපසරිය බරසාර කරගත්තානම් ලෝකේ මීට වඩා සුන්දර වෙයි කියලා.

Shammi ❤️

29/05/2024

🖤

♥️

20/05/2024

🖤💯

🥀🕊♥️

11/05/2024

ඔව් මම දැන් ඉස්සර වගේ නෙමෙයි තමයි,

තේරුමක් නැති කතාවල් මාව සෑහෙන්න වෙහෙසට පත් කරනවා. මෙහෙම පාඩුවේ ඉන්න එක මට මානසිකව පුදුම නිදහසක් තියෙන්නේ.

(මොකද මම ඇවිල්ලා හැමදේම ගැන ඕනාවට වඩා හිතන කෙනෙක්.)

ඒ නිසාම වෙන්න ඇති මම දැන් වැඩිපුර කතා දුරදිග ගෙනියන්න ආස නැත්තේ.. අගක් මුලක් හරියට ගලපගන්න බැරි අනවශ්‍ය මැසේජ්, තේරුමක් නැති කෝල් වලට වලට ආන්සර් කරන්න වැඩි කැමැත්තක් නැහැ.අනුන්ගේ ජීවිත වලට එබිලා හොයන්න බලන්න තරම් වත් මට හිතක් නැහැ.

සෙනඟ ගොඩක් පිරුණු තැන් වල කාලය ගත කරන එක මට හරිම වෙහෙසකාරීයි. අදුරන අය, යාළුවෝ ගොඩක් මට හිටියත් මගේ Comfortable zone එකේ ඉන්නේ බොහොම සුළු පිරිසක්..
කාගේවත් අවධානය දිනාගන්නවත්, කාගේවත් ජිවිතේක විශේෂ තැනක් ගන්නවත් මට උවමනා නෑ.

ඔයාලාට හිතෙයි , මම ඔයාලව නොසලකා හරිනවා කියලා, එහෙමත් නැත්නම් මට මානසික ලෙඩක්ද කියලත්,

නෑ ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි. මට දැන් ඕනි මේ කලබලකාරී බවින් ටිකක් ඈත් වෙලා, මානසික නිදහස අත්විඳින්න විතරයි.

Shammi ❤️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Malabe
Colombo
10100