Happy Craft
HAPPY CRAFT
05/01/2025
Hy friends 😊❤️
ඔයාට ලග ලගම විශේෂ දවසක් එනවද?🗒️
එයාට දෙන්න gift එකක් හොය හොයද හිටියේ 🎁 🩷
මේ වගේ අලුත් gift එකක් එයාටත් දෙමුද?😚🤍
එයාට විතරක් නෙවේ ඔයාගේ වාහනේ ලස්සනට තියාගන්න 🚗 ඔයාගේ කාමරේ ලස්සනට තියාගන්න 🏠
මේ වගේ mini vase එකක් ගමුද?💐
දැන්ම අපේ whatsapp nomber එකට මැසේජ් එකක් දාන්න...... ☎🖊️
☎️whatsapp - 0759115016
07/12/2024
💐Pipe cleaner flower bouquet 💐
*ඔයාගේ එයාවත් මේ වගේ bouquet එකක් දීලා Suprice කරමුද?*💐💛
පරවෙන flower bouquet එකක් වෙනුවට මේ වගේ හෑදාමත් ලග තියාගන්න පුලුවන් flower bouquet එකක් ඔයා ආදරේ කරන කෙනාට ආස කෙනාට දෙමුද 💛
💐 Birthday Bouquet
💐 Anniversary Bouquet
💐 Graduation Bouquet
*මේ ඕනෑම flower Bouquet එකක් ඔයාලට කැමති විදිහට Costermise කරගන්න පුලුවන් 🖤*
⏺️ Cash On Delivery
⏺️ Bank Deposit
ඉතින් ඔයාලටත් මේ වගේ bouquet එකක් ඕනිනම් අපේ Whatsapp No එකට Massage එකක් දාන්න 👇🏻
📱 *Whatsapp* - *0759115016*
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
COLOMBO