Like Subha - Transforming Little Lives

Like Subha - Transforming Little Lives

Share

Like Subha - Transforming Little Lives is a place where every child’s journey is cherished 🌟
#subha

03/05/2025

නව ආරම්භයක්... නව අදහසක්... නව අරමුණක් 🌟

ජීවිතේ සමහර වෙලාවට අපිට අලුත් විදියට හිතන්න අලුත් විදියට කියන්න අලුත් විදියට දකින්න සිද්ද වෙනවා😊,

මොකද සමහර කාලවල අපිට වෙනස් වෙන්න සිද්ද වෙනවා, හරියට දේවල් තේරුම් ගන්න.

වෙනස් වෙන්න බය නැති මිනිස්සු හැමදාම ලෝකේ දිනනවා💪. ඒ නිසා වෙනස් වෙන්න අලුත් වෙන්න බය වෙන්න එපා😍.

Like Subha – Transforming Little Lives කියන නමින් අපි ආයෙත් ආරම්භ වෙනවා.

🎈 මේක නමේ විතරක් නෙමෙයි අරමුණෙත් ලොකු වෙනසක් තියෙනවා✍️.

වසර ගණනාවක් දෙස් විදෙස් දරුවන්ට සහය වී මා සතු කරගත් දැනුම සමගින්🤝,

මම ඔයාලා එක්ක බෙදාගන්න සුදානම්,

👣 පුංචි දරුවන් සිටින දෙමාපියන්ට නිවැරදි දැනුම ලබා දීමට.
🕊️ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සිහින වලට පණ දීමට.
🌱 දරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් වැඩිදියුණු කිරීමට සහය වීමට.

ඉදිරියේදී මම කරන කතා, වැඩසටහන්, ව්‍යාපෘති මේ සියල්ලම සදාකාලිකවම පදනම් වෙන්නේ දරුවන්ගේ ජීවිත වෙනස් කිරීමටත් ආදරණිය දෙමාපියන්ට සහයෝගයක් ලබා දීමටත්.

🙏 මම ඔබට ආරාධනා කරනවා මගේ මේ ගමනට එක්වෙන්න. Comment එකකින් , Share එකකින් හෝ සිතට එන ඔබේ හැගීමක් මා සමගත් ඔබ වටා සිටින ආදරණියන් සමගත් බෙදාගන්න.

🔔 අපි ආයෙත් ආරම්භ කරමු. අපි වෙනුවෙන් කතා කරමු. සහය වෙමු💜.

අපි අලුත් දේවල් එක්ක ඉස්සරහට ආදරෙන් හමුවෙමු💝.

වසර පහකට පෙර මගෙත් එක්ක එකතු වුනු ඔයාලට ගොඩක් ආදරෙයි.
හැමෝටම සුභ අනාගතයක්.
#පුංචිහිනැහීම්වෙනස්කරමු #දරුවන්ටඅරමුණු

28/08/2022

මනුස්සයෙක් වැටෙන්න ඕනි,තනිවෙන්න ඕනි,රිදෙන්න ඕනි,අඬන්න ඕනි,ඒ හැමදේම දරාගෙන දවසක තනියම හෝ නැගිටින්න ඕනි🖤
වචනයෙන් හෝ ලඟ රැදි ආදරණීයන්ට පිං🙏
අපි නතරවුනු තැනින් පටන් ගනිමු...💪

02/06/2022

අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේවා🙏

01/10/2021

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Art

Website

Address


Dam Street
Colombo