Ocean SL
Youtuber..
28/11/2025
🛑Updates 🛑
දැන් රාත්‍රී 12:30යි
වෙන්න පුලුවන් දේ තමයි කැළණි ගඟ අසබඩ කොළඹ, කොලොන්නාව, කඩුවෙල, හෝමාගම, අවිස්සාව්ල්ල ප්‍රදේශවල ගංවතුර ඉතා වේගයෙන් මීලඟ පැය 4 තුල ඉහල යෑම
එවැනි අවස්ථාවක බෝට්ටු හෝ Helicopter ඔබ ඉල්ලන සැනින් පැමිණෙන්නේ නෑ
මේ වෙන විට මේ අවදානම ගැන ඕනෑවටත් වඩා දැණුවත් කරල තියෙනවා.
සුරක්ෂා මධ්‍යස්ථාන වෙන් කරල තියෙනවා,
රාජ්‍ය නිලධාරීන් ඔබ වෙනුවෙන් කැපවෙමින් ඉන්නවා..
නිවසේ රැදෙමින් මේ අවධානම ගන්න එපා, ගඟ අසබඩ ඔබ මේ පිළිබඳ අප සැමට වඩා දැණුවත්. මින් පෙරෙ මෙවැනී වර්ෂාපතනයක් ලංකාව මුහුණ දීලා නෑ. 2016ට වඩා තත්වය හාත්පසින්ම වෙනස්
මෙය ඉල්ලීමකට වඩා ආයාචනයක්..
Share කරන්න හැමෝම දැනුවත් කරන්න
Felt It ❤️
විටෙක කරදරයක් වගේ දැනුණු ගුරුවරුන් තමයි ජීවතේ ලස්සන කරේ..❤️❤️
--------------------------------------------
Accounting වලට බය උන කාලේ ඉවරයි🖖
2026/2027 Online පන්ති සඳහා දැන්ම කතා කරන්න
Colombo අවට නිවසට පැමිණ ඉගැන්වීම් ..
Sagara Weerasingha
B.Com,Sp(Hosn),CBA,MAAT
0712934541
Sagara S Weerasingha
02/09/2025
❤️
18/07/2025
❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
Colombo