Harshi items
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Harshi items, Colombo.
08/05/2022
ඔයාලගෙ මූනෙ තියන් පිම්පල් නිසා ඔයාලා ගොඩක් කරදරෙන් ද?
කොච්චර ක්‍රීම් වර්ග භාවිතා කලත් ප්‍රතිපලයක් නැද්ද...
කුරැලෑ දවසින් දවස වැඩි වෙනව ද?
ඔයාට කොහෙටවත් නිදහසේ යන්න බැරිද?
ඉතින් අපි ගෙනාවා ඔයාලට පැක් එකක්..හැබැයි මේකෙන් ඔයාලට දවසින් දෙකෙන් ප්‍රතිපල ගන්න බෑ..මාස දෙකකින් ඔයාලගෙ කුරැලෑ සුව කරගන්න පුලුවන්..කුරුලෑ අලුතින් ඇතිවෙන එක නවත්වා ගන්නත් පුලුවන්...මේ පැක් එකේ ස්වාභාවික ද්‍රවය පමනක් ඇතුලත් කරමින් සකස් කර ඇත..කොහොඹ කුඩු මුල්තානි සුදුහදුන් එකතු කර සකස් කර ඇති මේ පැක් එක මගින් ඔබගේ කුරැලෑ මාස දෙකක් තුල පාලනය කර දෙයි...
මෙය රුපියල් 700 සිට ඉහලට ඔබට ලබා ගත හැකියි....
14/12/2021
ඔයාලත් කැමතිද මේ වගේ side bag එකක් ඔයාගෙ යාලුවෙකුට නැත්නම් ඔයාගෙ ආදරවන්තියට අරන් දෙන්න..
මිල රුපියල් 1200ක් විතරයි වෙන්නෙ...
14/12/2021
Hurry up all....
Grab yours....
😍 Juice blender 😍
👉 6 blade/ rechargeble
👉 price 1800/=
👍Bank deposit
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo