New Gunawaradane Driving School

New Gunawaradane Driving School

Share

for ladies and gentlemens light vehicles, three wheelers and motor bike driving. mrs.thilini gunawa

10/02/2023

10.02.2003

04/06/2020

සියලුම විදුහල්පතිවරුන් වෙත,

අතිගරු ජනාධිපතිතුමා විසින් මහින්ද අමරවීර ඇමති තුමා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව අනුමත කර ඇත. එහි සඳහන් වනුයේ automobile ආයතනය හා ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් රියදුරු පරීක්ෂණය පැවැත්වීමට යෝජනා කර තිබූ කැබිනට් පත්‍රිකාව අවලංගු කර මෝටර් රථ පරීක්ෂකවරුන් සඳහා පමණක් එම පරීක්ෂණය කිරීමට අවසර ලබාදී පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ගරුත්වය රැක දී ඇති බව ය.

මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය මගින් දන්වා සිටියේ මේ ජයග්‍රහණය සඳහා සියලුම රියදුරු පාසල් හිමියන්ගෙ සහයෝගය හා ආශිර්වාදය එම සංගමය වෙත ලැබුණු නිසා බවත් ඒ සඳහා සියලුම රියදුරු පාසල් හිමියන් හට ස්තූතිය පුද කරන බවත්ය.

කොළඹ දිස්ත්‍රික් රියදුරු පාසල් විදුහල්පතිවරුන් එකා මෙන් ම එක් වී නිලධාරීන් සමග තවදුරටත් සහයෝගයෙන් මෙන්ම අපගේ වෘත්තිය ගරුත්වය රැකෙන ආකාරයට කටයුතු කරමු යැයි ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00