Herb Miracles
Eccence of natural care perfected through ayurvedic secret
04/08/2023
Herbline cosmetics pack 01
Soap
Yaka Balm
Yaka oil
Kunkumadeelepaya
02/05/2023
හර්බ්ලයින් ආයුෂ් සබන්
සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.
වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.
Price - 389/=
Delivery charge
colombo area -200/=
out of colombo -300/=
06/04/2023
🍂Herb line Venivel products🍂
🌿හර්බ්ලයින් ආයුර්වේදීය ශාකසාරමය වෙනිවැල් නිෂ්පාදන 🌿
🍂🍂සැලෝන් එකක් කරන ඔයාටත්, ගෙදර ඉදන් ලස්සන වෙන්න ආස ඔයාටත් බජට් එකට ගැලපෙන නිෂ්පාදන පෙලක්🍂
🍂 Venivel & wild turmeric face wash - 495/=
ස්වභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මිශ්‍ර කර නිෂ්පාදනය කර ඇත.ස්වාභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මගින් ඔබගේ සම පිරිසිදු නිරෝගී පැහැපත් සමක් ඔබට ලබාදෙයි.ඕනෑම සමක් සඳහා සුදුසුයි.
🍂 Venivel & wild turmeric cleanser - 360/=
සමේ ඇති මේක්අප්, මැරුණු සෛල, තෙල්, කුණු සමෙන් ඉවත් කිරීමට උපකාරී වේ.
🍂 Venivel & wild turmeric scrub - 360/=
ස්වභාවික වෙනිවැල් හා කුංකුම අඩංගු වන මෙම නිෂ්පාදනය තුළින්,
ඔබේ සම මතුපිට ඇති මැරුණු සෛල, වයිට් හෙඩ්ස් හා බ්ලැක් හෙඩ්ස් ඉවත් කර පිරිසිදු හා පැහැපත් සමක් ලබා දෙයි.
🍂 Venivel & wild turmeric toner - 330/=
මෙම නිෂ්පාදනය සමේ සිදුරු වසා දමා බැක්ටීරියා ඔබේ සමට ඇතුළු වීම වළක්වයි.
සියලු වර්ගවල සම සඳහා සුදුසු වේ.
ඔබේ සම නිසි ලෙස පිරිසිදු කිරීමෙන් පසු (After Cleanser & Scrub)දිනපතා භාවිතා කරන්න.
🍂 Venivel & wild turmeric Night cream - 549/=
vitamin C, B5,B3Bearberry & Mulberry extract,venivel & wild tumericSun protection අන්තර් ගත කර මෙම
නිශ්පාදන සකසා ඇත.මෙමගින් සමට ඒකාකාරී පැහයක් ලබා දේසම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.සමෙහි තද පැල්ලම් මකා දමයි.සමෙහි තෙතමනය ආරක්ශා කරයි.සම පෝෂණය කරයි.සමෙහි රැලි ගතිය නැති කරයි.ඕනෑම සමකට ගැලපේ.ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
🍂 Venivel & wild turmeric Day cream - 549/=
vitamin C, B5,B3Bearberry & Mulberry extract,venivel & wild tumericSun protection අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.මෙමගින් සමට ඒකාකාරී පැහයක් ලබා දේසම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.සමෙහි තද පැල්ලම් මකා දමයි.සමෙහි තෙතමනය ආරක්ශා කරයි.සම පෝෂණය කරයි.සමෙහි රැලි ගතිය නැති කරයි.ඕනෑම සමකට ගැලපේ.ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
🍂 Venivel & wild turmeric Mud pack - 329/=
ස්වභාවික වැනිලා, විටමින් සහ කස්තුරි කහ සමඟ ඒකාබද්ධව, මෙම නිෂ්පාදනය ස්වභාවික මඩ සමඟ මිශ්‍ර කර ඔබේ අපිරිසිදු සම විවෘත කිරීමට, අනවශ්‍ය තෙල් සහිත සුදු ලප, කළු ලප ඉවත් කිරීමට සහ රැලි වැටීම වළක්වයි.
භාවිතය: - පිරිසිදු කළ සම මත ඝන තට්ටුවක් යොදන්න සහ විනාඩි 20 කට පසු සෝදා හරින්න. සතියකට වරක් භාවිතා කරන්න.
🍂 Venivel and wild turmeric body lotion - 985/=
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත්ම ඉහල ගුණාත්මක බවින් යුත් බ්ලීචින් අඩංගු නොවන ආයුර්වේද නිෂ්පාදනයක් වන herb line නව නිෂ්පාදන පෙළෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කර නිපදවා ඇති නිෂ්පාදන දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න.
Venivel and wild turmeric body lotionමෙම නිෂ්පාදන තුලින්
සම පිරිසිදු කරයි.සම පැහැපත් කරයි.සමෙහි තද පැල්ලම් මකා දමයි.සමෙහි තෙතමනය ආරක්ශා කරයි.සම පෝෂණය කරයි.සමෙහි රැලි ගතිය නැති කරයි.සමට ඒකාකාරී පැහයක් ලබා දේඕනෑම සමකට ගැලපේ.ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක
Island wide delivery 🚛
colombo area - 200/=
Out of colombo - 300/=
04/03/2023
Herbline team එකත් එක්ක එකතු වෙලා හරියට කරොත්😍 ඔයාට ඔනී ගාන
Rs 5000 ක් ද
Rs 10000
Rs 20000
Rs 40000
Rs 50000😎
Rs ලක්ශයක් ද 😱
ලක්ෂ දෙකක් ද 😱
ලක්ෂ තුනක්ද
ඕනම ඉන්කම් එකක් හදා ගන්න අපි කියලා දෙනවා....😎💚
ඒකට ඔයාලගෙන් රුපියලක් වත් අය කරන්නේ නෑ💚🌼
Full time / part time... ඔයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන් 😎
හැබයි ... ඔයාලා ජොබ් එකකට ගියාම නිකම් හිටියා කියලා boss salary ගෙවන් නෑ වගේ 😇
♦️📢Free registration කිවුවම නිකම්ම රෙජිස්ටර් වෙලා ඉන්න අයට නම් මන් කිවුවා වගේ ඉන්කම් ගන්න බෑ...😝 ඒකට උනන්දුවයි උත්සාහයයි විතරයි ඕනේ..
👉👉👉 ඒත් අපිත් එක්ක herbline එකතු වෙලා ඉන්න අය මේ වෙනකොට හොද ඉන්කම් ගන්නවා🤗🥰😇🌼💚💚
ඔයාලා දැකලත් ඇති අපේ teams වල යාලුවො fb , whatsapp වල එයාලගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාලා තියෙනවා 🤗🥰
මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕනේ herbline වලින් අපිට ලැබෙන වරප්‍රසාද ගැන හිතන්න..🥰😇
ඉතින් ඔබට උත්සාහය , අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුලුවන් 👊💚🌼🍃
ඉතින් ඔබත් හොද income එකක් ගන්න කැමති නම් අප හා එක් වන්න🌼💚🍃🍃
Msg එකක් දාන්න.
Herb line registration WhatsApp Group Invite
15/02/2023
👣 විඩාබර දෙපයට ශාකසාරමය සත්කාරය.
🌿Herbline Aloe Foot Cream
with Avacado 🌿 680/=
😍 ලංකාවේ අඩුම මිල අපෙන්😍
මෙමගින්👇
👣 ඉරිතලා ඇති සම අලුත්වැඩියා කිරීමට උපකාරී වේ.
👣 සම දීප්තිමත් කරයි.
👣සම පෝෂණය කරයි
👣 වියළි බව ඉවත් කරයි.
👣 සමේ තෙතමනය සංචිත නැවත යතා තත්වයට පත් කර, සම මෘදු කරයි.
👣ලස්සන හා සිනිඳු සමක් ලබා දේ
👣 නැවුම්බව සහ සුවපහසුව ලබා දෙයි
භාවිතා කරන ආකාරය :
පාදයේ සම පිරිසිදු කිරීමෙන් පසුව ක්‍රීම් ආලේප කර සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් මිනිත්තු 15 ක් පමන හොදින් සම්බාහනය කරන්න.
(කාන්තා පිරිමි දෙපාර්ශවයටම)
👣Herbal care for cracked feet
🌿Herbline Aloe Foot Cream
with Avacado 🌿 680/=
😍 The lowest price in Sri Lanka is from us
From this,
👣 Helps repair cracked skin.
👣 Brightens the skin.
👣 Nourishes the skin
👣 Eliminates dryness.
👣 Restores skin reserves and softens the skin.
👣Gives beautiful and smooth skin
👣 Provides freshness and comfort
How to use:
After cleaning the skin of the feet, apply the cream and massage thoroughly for about 15 minutes until completely absorbed.
(Female to male)
🚚 Cash on delivery
Colombo area rs. 200/=
Out of colombo rs. 300/=
Whatapp 077-9677598
12/02/2023
🌻🌻🌻ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා 🌻🌻🌻
🌻 Saffron natural fairness
face wash - 480/=
🌻Saffron natural fairness
cleanser - 495/=
🌻Saffron natural fairness
scrub - 495/=
🌻Saffron natural fairness
mud pack 495/=
🌻Saffron natural fairness
moisturizer - 495/=
🌻Saffron natural fairness
toner - 330/=
🌻Saffron natural fairness
sun protection - 850/=
🌻Gluta saffron natural fairness
day cream -1150/=
🌻Gluta saffron natural fairness
night cream -1150/=
🌻Saffron natural fairness
body lotion - 1075/=
🚛Islandwide delivery
☎️077-9977598 whatapp
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo