PathFinder
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PathFinder, Recruiter, Colombo.
25/01/2024
අම්මා කෙනෙක් නිසා ඔයාට ඔයාගේ අරමුණු මඟඇරිලාද? අම්මා කෙනෙක් කියන්නේ වගකීම් බහුල චරිතයක් , නමුත් ඔයා ඒ වගකීම් ඉටුකරන ගමන් ඔයාගේ අරමුණු ජයගන්න ඔනේ.
රැකියාවක් කරන අතරෙම Oriflame එක්ක එකතුවෙලා මම මගේ අරමුණු ජයගන්නවා.
හැම වැඩක් කරන ගමන් session එකක් කරනවා කියන්නේ ලොකු වගකීමක්. ඒත් session එක අවසානයේ ලැබෙන ඇගයීම මට හොඳ motivation එකක් වෙනවා මගේ ඊළඟ අරමුණ වෙත යන්න.
ඔයාත් කැමතිද ඔයාගේ අරමුණු වෙත ලඟා වෙන්න. මම කැමති ඔයාට උදව් කරන්න.
වැඩි විස්තර දැනගන්න inbox එකට message එකක් දාන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo