Yash Flicks
සිංහල උපරැසි සමග HD Quality එකෙන් ෆිල්ම් බලමු
11/04/2024
🔰Dune: Part Two (2024)
🔹නිරුදක කතරින් පාරාදීසය වෙත රැගෙන යන ගැලවුම්කරුවා?
🔹Action/Adventure/Drama/Si-Fi
🔹8.8/10 IMDB
🔹ENGLISH
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/61555856229669/posts/122127250370195207/
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ලොව සුප්‍රකට සමිමානනීය සංගීත අධ්‍යක්ෂක Hans Zimmer. චිත්‍රපටයේ සියළු රූගත කිරීමි හංගේරියාවෙි, අබුඩාබි, ජෝර්දානය දර්ශනතලවල සිදුකරලා තියෙනවා.මූලිකව පළමු කොටස මතක් කරලා මේ විදිහට 2වෙනි චිත්‍රපටියේ වටපිටාවේ තොරතුරු ටිකත් කීවාම ඇති කියලා හිතෙනවා. මොකද කතාව කියලා වැඩක් නෑ මොකද මේක බලලම ඉන්න ඕන නිර්මණයක් නිසා. අනිවාරෙන් බලන්න කියලා තමා ඉල්ලන්නේ.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
♾MOVIE LINK👇
https://www.facebook.com/events/731915529144306/permalink/732320889103770/?app=fbl
08/04/2024
Telegram Channel එක පැත්තෙත් එන්න.ඒකෙත් දානව ඔක්කොම 👉👈
👉 https://t.me/Yash_Films 👈
06/04/2024
🔰 How to Train Your Dragon: The Hidden World (2019)
🔹දෙලොවක ආදර අන්දර..!
🔹Adventure /Fantasy
🔹8.2/10 IMDB
🔹ENGLISH
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/61555856229669/posts/122127250370195207/
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
කලින් කතාව තුළදි අපි දැක්ක, බ්ලඩ්ෆිස්ට් නිසා දූෂිත වුණු ඇල්ෆාගෙ බලපෑම නිසා ටූත්ලස්, හිකප්ට එල්ල කරපු ප්‍රහාරය වලක්වන්න ගිහින් හිකප්ගෙ තාත්ත මැරුණ. ඒත් ඒ ඔක්කොම සටන් අවසානයේ ටූත්ලස් හැම මකරෙකුගේම ඇල්ෆා බවට පත් වුණා. හිකප් වයිකින්වරුන්ගේ නායකයා බවට පත් වුණා. ඒ ඔක්කොම එහෙම තියෙද්දි ඉතිං මේ වතාවෙ හිකප්, ටූත්ලස් ඇතුළු පිරිස මූණ දෙන්නෙ කලින් කතා දෙකටම වඩා ඉතාම දරුණු ඝාතකයෙක් එක්ක. හිතල බලන්න, අනිත් හැම ජාතියකම මකරු ඕන පදම් ඉද්දි ඇයි නයිට් ෆියුරිල විතරක් එක්කෙනෙක් ඉන්නෙ. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරය තමයි ග්‍රිමෙල් කියන්නෙ. ග්‍රිමෙල් කියල කියන්නෙ නයිට් ෆියුරි ඝාතකයෙක්. ඉතිං ඔහුගේ ඝාතන රැල්ල නිසා තමයි නයිට් ෆියුරිල වඳ වෙලා ගිහින් තියෙන්නෙ. කතාව ආරම්භ වෙන්නෙ හිකප්, ඇස්ට්‍රිඩ් ඇතුළු යාළුවො පිරිස යනව නැව් වගයක හිරකරගෙන ඉන්න මකරු ටිකක් බේර ගන්න. ඒක සාර්ථක කර ගන්න හැකි වුණත්, මේ මකරුන් නිදහස් කර ගැනීම ගැන මකරු අල්ලගත්ත පිරිස ඉන්නෙ ලොකු කේන්තියකින්. ඉතිං ඒ නිසා තමයි ඔවුන් ග්‍රිමෙල්ගෙ උපකාර ඉල්ලන්නෙ. ඒ අනුව තමයි ග්‍රිමෙල් ටූත්ලස් පස්සෙ පන්නන්නෙ. හෝව් හෝව්.. එතකොට කවුද අර ලස්සන සුදු කෑල්ල. ඔව් ඔව්.. අවසානෙ ටූත්ලස්ටත් හරියනව. නයිට් ෆියුරි වර්ගයාගෙ අවසන් ගැහැණු සත්වයා ඉන්නෙ මේ මකරු අල්ලන පිරිස එක්ක. ඇය ලයිට් ෆියුරි කෙනෙක්. කොහොමහරි ටූත්ලස් ඇය ගැන දැනගත්තට පස්සෙ ආලයෙන් මුසපත් වෙනව. කෑල්ල පට්ට ලස්සන වුණාට කට්ට කාල තමයි ටූත්ලස් මෙයාව යාළු කර ගන්නෙ. ඉතිං මේ ඔක්කොම මෙහෙමෙ වෙන අතරෙ ග්‍රිමෙල්, හිකප්ගෙ ගෙදරටම ඇවිල්ල තර්ජනය කරන්නෙ, ටූත්ලස්ව මරන්න ඉඩ නොදුන්නොත් මුළු ගමම විනාශ කරනව කියල. ඊට පස්සෙ තමයි හිකප් තීරණය කරන්නෙ එයාගෙ තාත්ත පුංචි කාලෙ එයාට කියල දුන්න කතාන්දරයක එන මකරුන්ගේ ක්ෂේම භූමිය වෙන සැඟවුණු ලෝකය හොයාගෙන ගමෙන් පිටත් වෙලා යන්න. එතනින් එහාට සම්පූර්ණයෙන්ම තියෙන්නෙ කලබැගෑනිම තමයි.
කතාව ලොකුවට විස්තර කළාම බලන්න දෙයක් නැති වෙනව නේ. ඉතිං හිකප්ට මේ සැඟවුණු ලෝකය හොයාගන්න හැකි වේවිද? ලයිට් ෆියුරි පේන තරම්ද හොඳද? ග්‍රිමෙල් අවතක්සේරුවට ගැනීම හිකප්ට ඇති කරන කරදර මොනවද? අවසානෙ මොකක් වෙන්න පුළුවන් ද? ඔය ඔක්කොටම උත්තර පැය 1 විනාඩි 40 කින් දැනගන්න පුළුවන්. අවසාන විනාඩි කීපයේ කාලය විශාල ලෙස හකුළුවා දැක්වීමක් වෙන නිසා ආයෙත් මේ තුළින් සිනමා නිර්මාණයක් බිහි වේවිද කියන්න නම් දන්නෙ නෑ. එහෙනම් ඉතිං හිකප්, ටූත්ලස් දෙන්න එක්ක සැඟවුණු ලෝකය හොයාගෙන යන්න ලෑස්ති වෙන්න.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
♾MOVIE LINK👇
https://www.facebook.com/events/380499098246149/?acontext=%7B%22event_action_history%22%3A[%7B%22surface%22%3A%22group%22%7D]%7D
05/04/2024
🔰 How to Train Your Dragon 2 (2014)
🔹ඔයාගෙ මකරව පුහුණු කරන්නෙ කොහොමද ? 2
🔹Adventure /Fantasy
🔹7.8/10 IMDB
🔹ENGLISH
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
📛 ෆිල්ම් බලන්න අපේ ගෲප් එකට අලුතින් සෙට් වෙන අය මේ විදිහට link වැඩ කරන්න හදාගන්න 👇
https://www.facebook.com/61555856229669/posts/122127250370195207/
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
2010 චිත්‍රපට වෙනකොට හිකප් පොඩි වයිකින්ග් කොලුවෙක්, අම්මා නැහැ තාත්තා තමයි ගමේ නායකයා බොහොම කලකිරුණු ජිවිතයක් ගත කල වගේ මතයි. කොහොම නමුත් හිකප් මකරෙක් දඩයම් කරන්න ගිහින් වුන ලොකු සිදුවීම් සමුදායක් එකක් ඔහුගේ හොඳ මිතුරා බවට නිශා ම්කරෙක් පත්වුණා හැටිත්. මකරුන් හා බද්ධ වෛරයෙන් උන්න ගම්මානය මකරුන් හා සමාදාන උන හැටිත් මතක ඇති කියල හිතනවා.
විකාර ගොඩක් කිව්වා එකේ දැන් කතාව් පැත්තට එන්නම්, දැන් හිකප් අවුරුදු 20 ක තරුණයෙක්. කියන කිසිම දෙයක් අහන්නේ නැහැ ටුත්ලස් එක්ක රට තොට ගවේෂණය තමයි දවසම කරන්නේ. කොහොමෙන් කොහොම හරි හිකප් ගවේෂණ ච්රිකාවක් ගිහින් ඉන්නා අතරේ ඔහුගේ විශේෂ මිතුරිය එනවා ඔහු බලන්න, තමුන් මගේ නායකයා කරන්න පියාගේ ඇති අරමුණ එහෙමත් කියල කට ගන්න වෙන්නේ නැහැ යමක් දකිනවා හිකප්. ඉතින් දෙන්නා යනවා ඒ මොකද්ද බලන්න, හිතුවා වගේ නෙමෙයි ඔන්න මෙන්න විනාස වුන බලකොටුවක් හිමෙන් වැහිලා සාමාන්‍ය හිම නෙමෙයි අමුතුයි. එක්වරම ප්‍රහාරයක් එල්ල වෙනවා මකරුන් දෙන්නගෙන් එක මකරෙක් කොටු කරගන්න බලකොටු වැසියන් සමත් වෙනවා. ඉතින් හිකප් ගිහින් ඒ උදවිය එකක් කතා කරනවා වැඩි හිතහොදක් නැති උනත් මාරක හමුදාවක් හදන ඩරගෝ බ්ලඩ්ෆිස්ට් නම් කෙනෙක් ගැන අහන්න ලැබෙනවා. කොහොම නමුත් එතනින් පැනගන්න හිකප් හා පිරිස මගට ගිහින් කිව්වා විතරයි හිකප්ගේ පියා කලබල වෙනවා, ඒ නපුරක් ලග එන බව දැනගැනීමෙන්.
මොකද්ද මේ නපුර ? කවුද මේ ඩරගෝ බ්ලඩ්ෆිස්ට් ? මේ කතාවේ දී හිකප් හට හමුවෙන විශේෂ විශේෂ පුද්ගලයා කවුද ? කතාවේදී ඔහුට අහිමිවෙන විශේෂ පුද්ගලයා කවුද ? ඇල්ෆා ජීවින් යන කවුද? මකර රැළේ හෙට දවස තීරණය කරන්න කවුද? මේ එකී නොකී ප්‍රශ්න සියල්ල විසදා ගන්න නම් බලන්න වෙනවා මේ සරලව….
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
❉━━━━━━━━━✶━━━━━━━━━━❉
♾MOVIE LINK👇
https://www.facebook.com/events/3173004926341414/?acontext=%7B%22event_action_history%22%3A[%7B%22surface%22%3A%22group%22%7D]%7D
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo