DRAZZ
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DRAZZ, Women's clothes shop, Colombo.
ගෙදර ඉන්නකොට, වැඩක් කරනකොට, ඔෆිස් යනකොට, ගමනක් බිමනක් යනකොට පහසුවෙන් පලඳින්න පුලුවන්
Hot Shaper Adjustable Belt Rs 990/=
අතුරු ආබාධ නැතුව සිහින් සිරුරක් ලබා ගන්න දැන් ඔබටත් පුලුවන්.Hot Shaper Belt (adjustable) ඔබ එදිනෙදා සිදු කරන වැඩ පල කරන විටදී පැලදිය හැකි සිරුර තුලට අභ්‍යන්තර හානියක් සිදු නොවන බෙල්ට් එකකි.ශරීරය තුල තිබෙන අනවශ්‍ය මේදය දහනය කර හැරීමට ස්මාර්ට් නියුටෙක්ස් ෆැබ්‍රික් වලින් නිපදවා ඇත
පිටත ආවරණය මගින් දහඩිය උරා ගන්නා නිසා ඕනෑම අවස්තාවක අපහසුවකින් තොරව පැලදිය හැක.මෙය භාවිතා කිරීමේදී ආහාර පාලනයක් සිදු කිරීම අවශ්‍ය යි. ඔබගේ දහනය වන මේදය ඔබ නැවත ශරීරය තුලට දමන්නේ නම් මෙය භාවිතා කිරීමෙන් පලක් නැත. ගැහැනු පිරිමි පාර්ශව දෙකටම ප්‍රතිඵල ලබ දෙයි .
බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350
වැඩි විස්තර සඳහා ඉන්බොක්ස්
22/07/2023
ඔරිජිනල් ක්‍රිකට් (cricket) ටී - ෂර්ට් අඩුම මිලට ඔබේ නිවසටම ගෙන්වා ගන්න. ටී-ෂර්ට් එකේ මිල RS 2500/= ,ඩිලිවරි 300/=
🔴 M /L/XL මෙම සයිස් වලින් ලබාගත හැක,
ගෙන්වා ගැනීම සඳහා නම , ලිපිනය , දුරකතන අංක 2 ක් ලබාදෙන්න more details inbox
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo