Bright Minds Centre

Bright Minds Centre

Share

Special Needs Education, Therapy and Diagnostic Assessments

27/11/2025

අපේ විශේෂ දරුවන්ට සංගිත පංති (විශාරද ගුරුතුමියක් විසින්), නටුමි පංති, අංග චලන (qualified teacher in visual and performing arts - yoga, Zumba included), සහ අනිකුත් ක්‍රියා කාරකමි වලට බදවා ගනිමි ආරමිභ කර ඇත (support with an educational psychologist) - පංති සතියේ දින සහ සති අන්ත දිනවල. ඕනම වයසක දරුවන්ට විවෘතයි.
අපව අමතන්න (WhatsApp 071 571 5177).

31/10/2025

Shadow Teacher Vacancies
WhatsApp: 071 571 5177

31/10/2025

ඔබේ දරුවාට නිවැරදි පෙර හුරුවක් දෙමු.

සෑම දරුවෙකුම විශේෂයි — ඔවුන්ගේ අවශ්‍යතා, ශක්ති, සහ ලෝකය සමඟ සම්බන්ධ වීමේ ක්‍රම විවිධයි. සබරතාවය, පුද්ගලික අවධානය, සහ සංවේදී අවබෝධය සමඟ, අපට එක් එක් දරුවාට තම සම්පූර්ණ හැකියාවට ළඟා වීමට උදව් කළ හැක. 💛. අපි සෑම දරුවෙකුගේම, ඔවුන්ට ආවේනික වර්ධන හැකියාවන්ට ගැලපෙනසේ ඉගැන්ව්මේ ක්‍රම භාවිතා කරමු.

පාසල් ගාස්තු ගෙවීමට හෝ තෙරපි සදහා උදව් කිරීමට අපගේ අනුග්‍රාහකයන් සුදානම්.

Every child is unique — their needs, strengths, and ways of connecting are all different. With patience, one-on-one attention, and sensory understanding, we can help each child reach their full potential. 💛

Our sponsors are committed to supporting your child’s education.

WhatsApp: 071 571 5177

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Rajagiriya
Colombo

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 18:00