Dreem Day Cake

Dreem Day Cake

Share

කේක් නිර්මාණ සාදාරණ මිලට සිතගි පරිදි නිම කරවා ගැනීමට එකතු වෙන්න මා සමග.......ගෙදරටම ගෙන්වා ගත හැක කේක් නිර්මාණ ලොව තුල දීර්ඝ කාලයක අත්දැකීම් සමගින් ඉදිරියට

18/03/2023

මලින් උපන් මල් පත්තිනි අම්මේ
පිණි බිංඳුවෙනුත් උපන්න අම්මේ
නයි කඳුලෙන් ඔබ ඉපදුනු අම්මේ
සිනා රැල්ලෙනුුත් ඉපදුනි දෝ අම්මේ

විදුලියෙන්ද ඔබ වරෙකදි ඉපදුනි
ගිනි දැල්ලෙන්ද නුඹ තැනකදි ඉපදුනි
මවිත අඹයෙනුත් මවිතව ඉපදුනි
සත් පත්තිනි නම් ලොවටම සෙතදෙති

සලුවෙන් සැමටම සිරිසෙත දෙන්නේ
සළලඹින් උවදුරු දුරට ගසන්නේ
නවගමුවේ සිට දිවස් හෙළන්නේ
යහනට මගෙ අද වැඩම කරන්නේ

භව බෝගෙට අධිපතිවන අම්මා
කුඹුරෙහි වී ටික යසට පැසෙන්නා
වදුරු වසංගත රෝ නැති වන්නා
පළමුව පුද දෙන්නේ ඔබටයි අම්මා

වරමට අවසර දුන් මගේ අම්මා
කවියට අවසර දුන් මගේ අම්මා
පොඩි නැටුමක් මට දුන් මගේ අම්මා
දිවි රැක දෙන් මගේ බුදු අම්මා

නාග පතිනි මවු දිවැස් හෙළන්නේ
යහනට මගේ අද වැඩම කරන්නේ
ඔසු වරමින් සිරිසෙත සලසන්නේ
මේ පිං ගෙන ඔබ මතු බුදුවන්නේ

පත්තිනි නම් ඔබේ නමට වදින්නෙමි
දිවියම කැපකර ඔබට පුදන්නෙමි
වැරදි වලට ඔබ සමාව දෙන්නෙමි
තව තව බල කරලා පුද දෙන්නෙමි

යකුට වරම් දුන් පත්තිනි දේවි
සැමටම පිහිටක් එකලෙස දේවි
අැස්වහ කටවහ දොස් දුරු වේවි
පිරිමි අාත්මෙක ඔබ උප දීවි

ගිගිරි නාද දසතම රැවු දෙන්නේ
අණවිණ කොඩිවිණ දොස් දුරලන්නේ
යක් භූ පිසසුන් භයේ දුවන්නේ
අම්මා පත්තිනි යහන් වඩින්නේ

අම්මා පත්තිනි කොහොම වඩින්නේ
අම්මා පත්තිනි මෙහෙම වඩින්නේ
කිළි කුණු නැත දැන් පිරිසිදු වන්නේ
සළඹ සලා ඔබ යහන් වඩින්නේ

දරු නැති මවුහට පිහටක් වනවා
පිරිමි ප්‍රරාණගෙ දිවි රැක දෙනවා
කුඩා දරුවො හැම රැකලා දෙනවා
වයසක ඔබ හැම දිවි සුරකිනවා

Photos from දැනුම්  සයුර's post 14/03/2023
Want your business to be the top-listed Bakery in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


23/C/1 Batawala Padukka
Colombo