Golden Shine Cosmetics - Pvt Ltd

Golden Shine Cosmetics - Pvt Ltd

Share

නීරෝගී රන්වන් පෝෂණීය සමකට සිහින දකින ඔබ වෙනුවෙන්❤️

10/03/2026

එකම මුහුණේ සම වර්ග දෙකක්❓
ඔබේ නළල, නාසය සහ නිකට (T-Zone) තෙල් සහිතයි, හැබැයි කම්මුල් දෙක වියළිද? එහෙනම් ඔබට තිබෙන්නේ
Combination Skin එකක්.

මේ වගේ සමකට සත්කාර කිරීම ටිකක් අභියෝගාත්මකයි, මොකද එකම වෙලාවක තෙල් පාලනය කරන්නත්, සමේ තෙතමනය (Hydration) රකින්නත් අපිට සිද්ධ වෙනවා.

📍මිශ්‍ර සමක් (Combination Skin) රැකබලා ගන්නා නිවැරදි ක්‍රමය: 🧴
💧Gentle Cleansing (මෘදු ලෙස පිරිසිදු කිරීම) සමේ ස්වභාවික තෙල් ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් නොකරන, pH අගය සමබර (pH Balanced) මෘදු Face Wash එකක් භාවිතා කරන්න

💧Toning: T-Zone එකේ විවෘත වූ සිදුරු (Pores) අවම කරගන්න මධ්‍යසාර රහිත (Alcohol-free) ටෝනර් එකක් භාවිතා කිරීම ඉතා වැදගත්.

💧Moisturizing (තෙතමනය රැක ගැනීම)මුළු මුහුණටම ගැලපෙන සැහැල්ලු Gel-based හෝ Water-based මොයිස්චරයිසර් එකක් තෝරාගන්න. කම්මුල් ප්‍රදේශය වැඩිපුර වියළි නම් එතැනට පමණක් මදක් වැඩිපුර ආලේප කරන්න.

💧Sun Protection සම මොන වගේ වුණත් සන්ස්ක්‍රීන් (Sunscreen) අමතක කරන්න එපා! තෙල් සහිත ගතියක් නොදැනෙන 'Matte finish' සන්ස්ක්‍රීන් එකක් ඔබට වඩාත් සුදුසුයි.

විශේෂ උපදෙසක්❗
සතියකට වරක් මුහුණේ තෙල් අධික කොටස් වලට පමණක් 'Clay Mask' එකක් භාවිතා කර, වියළි කොටස් වලට 'Hydrating Mask' එකක් භාවිතා කිරීමෙන් (Multi-masking) පුදුම සහගත ප්‍රතිඵල ලබාගන්න පුළුවන්🤗💯

රජයේ ලියාපදිංචිය සහිත හොදම ප්‍රමිතියට අනුව අවම මිලගණන්🤗🎗🏆️
GOLDEN SHINE COSMETICS (PVT) Ltd
PV 00246680

☎️ 0740032940(Whatsapp)

සැමවිටම ඔබට ඉහලම සේවාවක් සහ හොදම දෙය තිලිණ කිරීමට අප බැදී සිටින්නෙමු🩺🧪🎖️️🏆️

තවත් මෙවැනි වැදගත් කරුණු සහ කල යුතු යුතු සත්කාර පිලිබදව අපි කතා කරමු.
රැඳී සිටින්න අපේ පිටුව සමඟ🌸

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00