Ashiqa Ismail - Realtor

Ashiqa Ismail - Realtor

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashiqa Ismail - Realtor, Estate agent, dehiwala, Colombo.

Photos from Ashiqa Ismail - Realtor's post 27/11/2025

3 bedroom apartment for rent in Colombo 06
Cal ⛽ 0768550073
🛏 3 Bedrooms – plenty of space for family or guests
🛁 2 Bathrooms – sleek and contemporary
📐 1,250 sq. ft. – roomy and well-planned
🌆 Location: Direct Galle Road access
💡 Extra: Light-filled interiors with city vibes
🚶 Nearby: Walking distance to Wellawatha Jummah Masjid, Food City, BOC bank , Pan Asia bank, Hamidia ,Fashion Bug, and Recon Restaurant
💰 Price: LKR 180,000 per month – negotiable
📄 Deposit: 6 months’ deposit required
Half month agent fee required

Photos from Ashiqa Ismail - Realtor's post 14/11/2025

කෝට්ටේ පිහිටි ඒකක 02 දෙමහල් නිවසක් විකිණීමට ඇත
Cal 0768550073

- 14.97 පර්වේස් | 4500 SQFT
- කෝට්ටේ රජමහාවිහාර විහාරස්ථානයට සහ කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයට ආසන්නයේ පිහිටා ඇත

- පිටකෝට්ටේ හන්දියට මීටර් 450
- කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයට මීටර් 290
- කෝට්ටේ රජමහාවිහාර විහාරස්ථානයට මීටර් 150
- පිටකෝට්ටේ කීල්ස් සුපර් මාර්කට් වෙත මීටර් 400
- SPC ඔසුසල වෙත මීටර් 350

- නිවසට අඩි 12ක ප්‍රවේශ මාර්ගයක් ඇත
- සූර්ය බලය මාර්ගයෙන් උණු වතුර සපයයි
- සාමාන්‍ය වාහන 3ක් නැවැත්වීම සදහා ප්‍රමාණවත් ගරාජය
- පොදු බැල්කනිය සහ පොදු ගෙවත්ත
- භාවිතා කළ හැකි ගෘහ භාණ්ඩ සහ උපකරණ සමග

- [ ] ඒකකය 1
- කාමර: 4
- නාන කාමර: 3
- නිවසින් පිටත සේවිකාවන්ගේ කාමරය සහ සේවිකාවන්ගේ නාන කාමරය වෙනම
- පැන්ට්රි සහ මුලුතැන්ගෙය සහිත එක් කෑම කාමරයක්
- බිම් මහල සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
- ඉහළ මහල ටෙරකොටා

- [ ] ඒකකය 2
- කාමර: 2
- නාන කාමර : 2
- පැන්ට්රි සහ මුලුතැන්ගෙය සහිත එක් කෑම කාමරයක්
- බිම් මහල සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
- ඉහළ මහල ටෙරකොටා

- මිල රු. 70Mn (සංශෝදිත)

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Website

Address


Dehiwala
Colombo
01