Union Uththareethara

Union Uththareethara

Share

Union Uththareethara is providing tailor-made insurance solutions for members of the Bar Association.

22/05/2026

Secure your future with a retirement plan designed specially for BASL members.

Union Pension Advantage offers a steady monthly income upon policy maturity, access to an emergency fund, and continued fund growth for added peace of mind throughout your retirement journey.

For more details, call 070 250 2550

14/05/2026

නීති ක්ෂේත්‍රයේ තුළ ඔබ ගොඩනගන වටිනා ගමනට ශක්තිමත් ආරක්ෂාවක් — ‘යූනියන් උත්තරීතර’.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් වෙනුවෙන්ම සැකසුණු විශේෂ ප්‍රතිලාභ සහ රක්ෂණ වරප්‍රසාද රැසක් දැන් එකම වැඩසටහනකින්.

ඔබටත්, ඔබේ ආදරණීයන්ටත් ආරක්ෂිත හෙටක් සලසා දීමට, අදම යූනියන් උත්තරීතර සමඟ එක්වන්න.

සම්බන්ධ වීමට අමතන්න - 0702-502550

යුනියන් උත්තරීතර - යුක්තිය පසිඳලන්නන් සුරකින්නට
100%ක් විශ්වාසයෙන්

#යුක්තියපසිඳලන්නන්සුරකින්නට

24/04/2026

නීති ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කැපවෙන, නීතිඥ ඔබ වෙනුවෙන්ම පිරිනමන අසමසම රැකවරණය - 'යූනියන් උත්තරීතර'.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් වෙනුවෙන්ම හිමිවන විශේෂිත ප්‍රතිලාභ සහ රක්ෂණ වරප්‍රසාද රැසක් දැන් එකම වැඩසටහනකින්. ඔබේත්, ඔබේ පවුලේ ආදරණීයන්ගේත් හෙට දවස සුරක්ෂිත කරන මේ වටිනා වැඩසටහන සමඟ අදම එක්වන්න.

දැන්ම පහත අංකයට අමතන්න - 070 250 2550

යුනියන් උත්තරීතර - යුක්තිය පසිඳලන්නන් සුරකින්නට
100%ක් විශ්වාසයෙන්

#යුක්තියපසිඳලන්නන්සුරකින්නට

14/04/2026

ඔබටත් ඔබේ පවුලේ සැමටත්, මුළු රටටමත් සතුට සෞභාග්‍යය උතුරන, කිරි ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!

#යුක්තියපසිඳලන්නන්සුරකින්නට

08/04/2026

We are pleased to share the successful completion of our Medical Camp held on 26th March at the Colombo Law Society High Court Lounge, exclusively for members of the Bar Association of Sri Lanka.

This initiative supported member wellbeing through health screenings, medical consultations, and access to essential medicines, reflecting our continued commitment to preventive care and long-term wellness.

We sincerely thank everyone who participated and contributed to making this event a success. More sessions will be coming soon, so stay connected and continue prioritising your health.

Union Uththareethara provides tailor-made insurance solutions for BASL members, delivering trusted coverage and exclusive benefits to a growing community of over 500 members.

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Union Assurance PLC, No 20, St. Michael's Road, Colombo 03/
Colombo
00300