Ruu Ceylon

Ruu Ceylon

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon, Beauty, cosmetic & personal care, colombo, Colombo.

26/11/2025
22/11/2025

💢 Ruu Ceylon Ayurvedic Fairness Bodylotion. 💕

▪️Ayurvedic Fairness Bodylotion 100ml ➡️ 520/=
▪️Ayurvedic Fairness Bodylotion 300ml ➡️ 1290/=

🌷සුදු හදුන්,
🌷කස්තුරිකහ,
🌷කහ,
🌷වැල්මී ,
🌷කොකුම්පොතු,
🌷වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ

✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

Photos from Ruu Ceylon's post 15/11/2025

🌺🌻Venival capsule 😍❤️

🌻❤️ සුදුවෙන්න ඔනෙද?
❤️ Bleaching අඩංගු ක්‍රීම් ගාන්නම ඕනි කියලද ඔයා හිතුවෙ...

👉 නැ නෑ... ඒව ඕනි නැ අනේ...🤣🤭

👉 එහෙනම් කොහොමද ඉක්මනට පැහැපත් වෙන්නෙ.. 🤔🤔🤔

***Ruu Ceylon Venivel Capsules***දිවය අන්ගනාවක් වෙන්න මෙන්න

👉 මුලු ඇගම එකම පාටකට ගන්න....

👉 මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක

✔️ Venivel
✔️ Turmeric
✔️ Vitamin C අඩංගු නිසා
දින 30කින් ඔබට ප්‍රතිඵල බලන්න පුලුවන් . 😍😍

👉 අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
👉 ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

💰 650mg ➡️ 30 Capsules 990/= ක් පමණයි.
💰 650mg ➡️ 60 Capsules 1640/= ක් පමණයි.

👉 Delevery Cgs 350/=

👉 භාවිතා කරන ආකාරය : 👇

👉 දිනකට උදේ, දවල් හෝ රාත්‍රී කෑමට පෙර Capsule 01 ක් ලබා ගන්න

👉 ඇනවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න.

🙏🙏🙏⭐⭐⭐

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Website

Address


Colombo
Colombo
01400