Chanaka Jayamal
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chanaka Jayamal, Education Website, Colombo, Western, Colombo.
‼️2024 AL Theory Combined Maths‼️
නව පන්ති ආරම්භය....
ලංකාවටම online 🌎
💢 මුල සිට සරලවම සංයුක්ත ගණිතය හරියටම ඔළුවට දා ගන්න.
සංයුක්ත ගණිතයේ මූලික සිධාන්තයන්
තිතටම දැනගෙන....
ඉන්ජිනේරුවෙක් වෙන්න.. ඉංජිනේරුවෙක්ගෙන්ම ඉගෙන ගන්න...
⭕ඔබ සංයුක්ත ගණිතය සඳහා මෙම පන්තිය තෝරා ගත යුතු වන්නේ ඇයි?
1️⃣ සංයුක්ත ගණිතය පිළිබඳ ගුරුවරයා තුළ ඇති හසල දැනුම හා සිද්ධාන්ත සිසුන්ගේ මනස තුලට කාවදින සේ ඉගැන්වීමේ අද්විතීය හැකියාව.
2️⃣පන්තිය තුළදී ක්‍රියාත්මක වන වැඩපිළිවෙල
A.Mac papers
B.Mac books
C.Pac papers
D. Sac papers
3️⃣ විභාගයට මුහුණ දීමට මුහුණ දීමට අවශ්‍ය කාල කළමනාකරණය සඳහා සිසුන් හුරුකරවීම මුල් දින සිටම සිදු කිරීම.
4️⃣ ගුරුවරයාට ආවේණිකව කෙටි ක්‍රම ගණිත ගැටළු විසඳීමේ පහසු ක්‍රම. ඉගැන්වීම
5️⃣ ගුරුවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලබා තිබීම මෙන්ම විශ්ව විද්‍යාලයේ තුළදී ඉන්ජිනේරු සිසුන් සඳහා ගණිතය විෂය උගන්වා තිබීම.
6️⃣ වැඩි සිසුන් පිරිසකගේ ඉංජිනේරු සිහිනය සැබෑ කර දීමට මග පෙන්වීම.
සම්බන්ධ වීමට කැමති සිසුන් නම සහ පාසල පහත whatsapp දුරකථන අංකයට යොමු කර ලියාපදිංචි වන්න.
070 190 64 51
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo, Western
Colombo
01