J E R R Y
🦋🧿🍃
24/02/2026
ජීවිතේ සමහර හීන්දෑරී සීතල රාත්‍රීන් වල තේ කෝපි වලට වැඩිය මද උණුසුම් වතුර වීදුරුවක මුලු ගතම උණුසුම් කරන ලෙන්ගතුකමක් ගැබ් වී තිබේ.
ජීවිතේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වන්නේ කෝපි පාට කැෆේන් වීදුරුවකට වැඩිය mood එකට match වෙන රිසි ලෙස සීතල උණුසුම හරි අපූරුවට දන්න වතුරු වීදුරුවක් වැනි මිනිස්සුන් ය.
නැතුවම බැරි මුලු හිතම ගතම සනසන වතුර වීදුරුවකට හැකිය ෆලූඩා වීදුරුවට වැඩිය ජීවිතේට ළං වන්න. දවසම හැම තප්පරයක්ම නොනිදා වෙහෙසන මිනිසෙක් එක ක්ෂණයකින් සැනසිය හැක මෘදු ස්වරෙන් තමන්ගේ සමීපතමයාගේ එක පැනයකින් 'අද ගොඩක් මහන්සි නේද?'
හීතල හැන්දෑවේ මද උණුසුම් වතුර වීදුරුවක් තරමට අව් කාශ්ටකයේ සීතල වතුර වීදුරුවක් තරමට ජීවිතෙත් හැකීනම් වන්න ඒ මොහොතට උචිත ආදරණීයම ලෙන්ගතුකම.. ජීවිතේ ආදරෙන් පිරේවී.. තමා සමීපතමයන් සැනසීමෙන් රැඳේවී.. 🤍
මං J E R R Y 🌷
18/02/2026
නමින් ලිවුණු පොතක්ද
පොතේ නම මගේද
මගෙ නමින් පොතක්ද ...නොදනිමි....
නමුත් ඒ පොතේ නම
'මංජරී' බව පමණක්...දනිමි......
හැකීනම් ලියන්න
මගෙ කතාවත් පොතක
බොහෝ තැන් ඇත
හරියට පරිච්ඡේද කඩන්න
නවතින්න පෙර මම නැවතුම් තියන්න
කොමාව තබා මා ගැන සිතන්න
අවසානය කෙසේ හෝ
මට තනිව සතුටින් මැරෙන්න
මංජරී උබට නිසැකවම
නිවන් සුව බව හදවතින් අහන්න..
ජීවිතේ කියන්නෙම
පරිච්ඡේද කීපෙක පොතකි
නිර්නාමිකව ලියෙන..
මං J E R R Y🌷
14/02/2026
Best Quote I saw today;
14|02|2026
Happy Valentine's Day! ❤️
To the ones
Loving Silence
Healing in Private
And Choosing themselves
Even when it feels lonely....
-Copied-
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo