Beauti herbs
helth and beauti
17/08/2021
හෙලින්ටා ෆේශල් කිට් සාමාන්‍ය සහ තෙල් සහිත සමට රු. 2800/- පමණි. ෆේශල් 6 ක් 8ක් සදහා සෑහේ.
Helinta Facial kit for normal to oily skin 2800/= only. Sufficient for 6 to 8 Facials.
🌹 Step 1 - Cleanse face well with "Helinta Aloevera facial cleanser" (400/=) Removes makeup, oil, dirt and other pollutants from skin. You can use this product as daily face wash/makeup remover too.
හෙලින්ටා කෝමාරිකා ෆේශල් ක්ලේන්සර්
නිශ්පාදනය යොදා සම ගැඹුරින් පිරිසිදු කරගන්න. දිනපතා සම පිරිසිදු කිරීමට සහ මේකප් ඉවත්කිරීමට සුදුසුයි.
🌹 Step 2 - Apply "Helinta Kasthuri Turmeric Face Scrub" and leave for 15 mins scrub face fell. Rinse off. (840/=) Removes dead skin and purify skin well and reveals soft, beautiful skin. හෙලින්ටා කස්තුරි කහ ෆේස් ස්ක්‍රබ් ආලේප කර විනාඩි 15ක් තබා කවාකාරව සම්භාහනය කර මුහුණේ සහ ගෙලේ මැරුණු සම ඉවත්කරගන්න.
🌹 Step 3 - Massage face with "Helinta Aloevera 95% Gel". You can use this product as daily makeup primer too. හෙලින්ටා 95% කෝමාරිකා ජෙල් ආලේපකර සම සම්භාහනය කරන්න. මෙය මේකප් ප්‍රයිමර් එකක් ලෙස භාවිතාකිරීමටද හැක. වැක්ස්/ත්‍රෙඩින් කල පසු ආලේපයටද සුදුසුයි.
🌹 Step 4 - Mix "Helinta Sandalwood Mud Pack" with water to get a paste. Apply face pack. Leave for 45 mins to 1hr till dry. Wet skin and rinse off with water. හෙලින්ටා සැන්ඩ්ල්වුඩ් මඩ් පැක් වතුර සමග මිශ්‍රකර ෆේස් පැක් එකක් ලෙස ආලේප කර විනාඩි 45ක් පැයක් පමණ වියළෙනතුරු තබා වතුරෙන් තෙත්කර සෝදාහරින්න.
🌹Step 5 - Spray "Helinta Lavender Facial Toner" to close open pores in skin. හෙලින්ටා ලැවැන්ඩර් ෆේශල් ටෝනර් ස්ප්‍රේකර සමේ විවෘතවුණු සිදුරු වසාගන්න.
Island-wide Cash on delivery available.
WhatsApp/Call to order 0758167588
16/06/2021
😍අර්තාපල් පවුඩර් සතු සම පැහැපත්කිරීමේ විශ්මිත ගුණ ගැන ඔබ දන්නවාද?
විටමින් සහ ඛනිජ ලවණවලින් සාරවත් අර්තාපල් පවුඩර් මගින් මේසා ගුණ ලැබීම පුදුමයක් නම් නෙමෙයි. වඩාත් හොද ප්‍රතිපල සදහා මීපැණි, මුල්තානි මිට්ටි වැනි දේ එකතුකරගන්නත් පුලුවන්. අර්තාපල්වල ස්වභාවික ඇසිඩික් ගතියමගින් සම ස්වභාවික බ්ලීච් කිරීමක් සිදුවෙලා සම පැහැපත් වෙනවා. බ්ලීච්කිව්වම බය වෙන්න එපා කෘත්‍රීම බ්ලීච් දාලා නෑ අපි මෙවාට. අපගේ නිශ්පාදන සියල්ල ගුණාත්මක ස්වභාවික අමුද්‍රව්ය වලින් පමණයි සමන්විත. ඇස් යට ඉදිමුම් ඉවත්කරයි. ඇන්ටිඔක්සිඩන්ට් වලින් සමන්විත අර්තාපල් වියපත්වීමේ ලක්ෂණ පමාකරයි. රෑශ් ආසාදන වලකයි.
අර්තාපල් පවුඩර් පැක් එකක් විදියට මුහුණට හා සිරුරට සතිපත ආලේපකිරීමෙන් වඩාත් හොද ප්‍රතිපල ලබාගන්න දැන් ඔබටත් පුලුවන්. නිවසට ගෙන්වා ගැනීමට අදම ඇනවුම් කරන්න.
Mash it, bake it, or roast it – potato is the ultimate comfort food for most of us. It is packed with vitamins C, B1, B3, and B6 and minerals like magnesium, potassium, and phosphorus, along with dietary antioxidants. Hence, it’s no surprise that potato is super beneficial for your health. But did you know that it can also help you maintain clear and glowing skin when applied topically? Before we proceed to discuss potato face packs, let’s take a look at the benefits of potato face packs for your skin.
*It helps you get rid of ugly spots, marks, and blemishes.
Reduces inflammation caused by bruises, rashes, and ulcers.
*Helps reduce puffy eyes.
*Delays the signs of aging.
*Contains antioxidants that protect your skin from environmental damage caused by pollution and exposure to the sun.
For best results use with multani mitti & bee honey.
potato face pack ආලේප කිරීමෙන් මුහුණේ ලප, සලකුණු සහ කැළැල් ඉවත් කර ගත හැකිය.
අර්තාපල් වල විටමින් සී විශාල ප්‍රමාණයක් ඇති අතර සමේ දීප්තිය සඳහා ඒවා භාවිතා කිරීමට හේතුව එයයි. අපගේ සමේ කොලජන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට විටමින් සී උපකාරී වන අතර හානියට පත් සමට ප්‍රතිකාර කිරීමට මෙම පැක් එක උදව් වේ
Cash on delivery Available 🛵😍
13/06/2021
Helinta Kasthuri Turmeric Face Scrub 130g 840/=
හෙලින්ටා කස්තුරි කහ ෆේස් ස්ක්‍රබ් 130 ග්‍රැම් රු 840/-
කස්තුරි කහ, වෙනිවැල්, සුදු හදුන්, මී පැණි සාර සපිරි කස්තුරි කහ ස්ක්‍රබ් මැරුණු සම ඉවත්කර, සමේ ලප කැලැල් ඉවතලා, අදුරුබව දුරුකරයි. බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි.ස්ටීම් කරගත් මුහුණමත ආලේපය වඩාත් ප්‍රතිපල දායකයි.
Ingredients: Kasthuri Turmeric, Calumbawood, White Sandalwood & Lime Essential Oil
Cash on delivery Available 🛵😍
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Colombo