Charity.lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Charity.lk, Charitable organisation, Charity. lk, Colombo.
01/12/2025
කොළඹ සහ අවට ගංවතුරින් පීඩාවට පත් පවුල්වලට ආහාර සපයන විජේරාම Community Kitchen එක මේ මොහොතේ විශාල සේවාවක් කරමින් සිටිනවා. ඔවුන්ගේ සේවය අඛණ්ඩව කරගෙන යාමට, පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ තොගය වහාම අවශ්‍යයි. කරුණාකර හැකි අයුරින් සහයෝගය දෙන්න!
28/11/2025
කරුණාකර සියලුම සතුන් නිදහස් කර තබන්න..!
ඔවුන්ට ස්වභාවයෙන්ම දිවි ගලවාගැනීමේ හැකියාව ඇති අතර ඔබ ඔවුන්ගේ දිවි නැති වීමට හේතුවක් නොවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
Charity. Lk
Colombo
00100